බෝඩිං වල ගත්ත ආතල් කියපල්ල

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අම්මපා මට මේ ත්‍රඩ් එක දැකල දැන් බෝඩිමක මාසයක් දෙකක් හරි ගිහින් ඉන්න හිතිලා තියෙන්නේ,
    වලත්ත වැඩ වලටම නෙමෙයි.
    පොඩි නිදහසක් වෙනසක් තියෙනවනේ

    ඒවුනාට බෝඩිං වල ඉන්න උන්ට ඕකෙ අනිත් පැත්ත බන් දැනෙන්නේ.. උන් ඔය නිදහස වෙනස හොයන්නේ ගෙවල් වල ගිහින් නවතින දවස් දෙක තුනේ..:yes:

    එක සැරයක් මම අපේ ගෙදර උන සීන් එකක් ගැන විහිලු ත්‍රෙඩ් එකක් දැම්මා.. ඒකෙ එකෙක් දාපු කමෙන්ට් එකක් නිසා මාවත් අවුල් උනා..:(

    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    උඹලගෙ කතා දෑකල මගෙත් පරණ experience එකක් දාන්න හිතුන.

    අපිත් ඔය වෑලිවිට පෑත්තෙ බොඩිමක ඉදිදි උන දෙයක්. ඒකාලෙ කතානන් ගොඩයි ඉතින්. දන්නවනෙ කොල්ලොම සෙට් එකක් ඉද්දි..

    මේ කාලෙ අපි බීමට ටිකක් අලුත්. ඒ අලුත් බව හො නොදෑනුවත් බව නිසාම හොන්දට ගසනව. ආය ඉතින් බොන්න ඔනෙ කුඩුවෙන්න කට්ටියටම.

    අපිත් එක්ක හිටිය එල කොල්ලෙක් හෑබෑයි ටිකක් විතර අපිට වඩා වෑඩිමහල්. අවුරුදු 4ක් වගෙ. මුට බොන්න ඔනෙ කලටි කෑඩෙන්නම. ටිකක් බීල අමරුයි මිනිහට. අහුවෙන තෑනක් තියන තරමක් බොනව.

    දවසක් මූ පර්ටි එකක් කියල ගියා වෙන කොහෙහරි ගුබ්බෑයමකට.. අපි ගියෙ නෑ මට මතක විදිහට මිඩ් එක නිසා.. කොහොමහරි පාන්දර 2 ට වගෙ සෙට් එකක් මූව ගෙනාව මළ මිනියක් කරගහගෙන එනව වගේ.. සීන් එක දන්න නිසා කලින් ඉන්දලම අපි මූව කාමරෙට දාල නිකන් හිටිය..

    උදේ නෑගිටිද්දි කාමරෙ විතරක් නෙවේ, මුලු ගෙදරම පට්ට ගන්දයි. අනෙ අම්මේ..මිනිහෙකුට තියා සතෙකුටවත් ඉන්න බෑ.

    කොහොමහරි අරූ 1 වගෙ වෙද්දි නෑගිට්ට.. අපිට තිබුන ලොකුම ප්‍රශ්ණෙ මු බිව්වෙ මොනවද කියන එක.. අයි යකො වු හිටන් හිටියත් මීටර් ගානකට ගන්ද එනව.. ඒ මදිවට කබ්බත් දාල.

    මුගෙන් අපි අහුවම බිව්වෙ මොනවද කියල, මූ කියනව ටිකිර කියල අමුතු එකක් බිව්වලු.. ඈ යකො.. ඒ මොකක්ද ඒ? හෙන ප්‍රෙහෙලිකාව දන් අපිට.. මූගෙන් කොචර ඈඅහුවත් අරකමයි කියන්නෙ. පස්සෙ අපි තීරනය කරා මූ කඩුවෙල ස්ව්යන් රෑකියාවකට අත හිත දීල කස්සිප්පු ජාතියක් කෙලල කියා..

    කොහොමහරි කාලයක් යද්දි මූව එක්කන් ගිය එවුන් එක්ක සෙට් වෙලා ඉන්න වෙලවක උන් කියනව, උඹ එදා tequila ගහල මාර fun එකක් දුන්නෙ කියල.. එතකොට තමා අපි දන්නෙ මූ එදා හරියටම මොනවද බිව්වෙ කියල.
     
    Last edited:

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala

    :lol: :lol: :lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Change ekatath ekka hondai bn. Man dawas 3k withara bodime hitiya sathiyata. Thursday & Friday gedara yanawa.

    ඔව් බන් හැමදාම ගෙදර එන එක දැන් ටිකක් බොරින් වගේ වෙලා තියෙන්නේ

    ඒවුනාට බෝඩිං වල ඉන්න උන්ට ඕකෙ අනිත් පැත්ත බන් දැනෙන්නේ.. උන් ඔය නිදහස වෙනස හොයන්නේ ගෙවල් වල ගිහින් නවතින දවස් දෙක තුනේ..:yes:

    එක සැරයක් මම අපේ ගෙදර උන සීන් එකක් ගැන විහිලු ත්‍රෙඩ් එකක් දැම්මා.. ඒකෙ එකෙක් දාපු කමෙන්ට් එකක් නිසා මාවත් අවුල් උනා..:(

    ආහ් ඒ මොකක්ද බන්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    උඹලගෙ කතා දෑකල මගෙත් පරණ experience එකක් දාන්න හිතුන.

    අපිත් ඔය වෑලිවිට පෑත්තෙ බොඩිමක ඉදිදි උන දෙයක්. ඒකාලෙ කතානන් ගොඩයි ඉතින්. දන්නවනෙ කොල්ලොම සෙට් එකක් ඉද්දි................................

    කොහොමහරි කාලයක් යද්දි මූව එක්කන් ගිය එවුන් එක්ක සෙට් වෙලා ඉන්න වෙලවක උන් කියනව, උඹ එදා tequila ගහල මාර fun එකක් දුන්නෙ කියල.. එතකොට තමා අපි දන්නෙ මූ එදා හරියටම මොනවද බිව්වෙ කියල...............

    apit ohoma eka parak ekek ta gassewa neat gal jam botalekata wak karala

    u awilla adi 6x4 ekek nemei 7x5 size ekek

    mu kamare pirenna kaba damma damilla yako api kaamareta yanakota kaba gode erenawa viluba gawata

    barima tanam aruwa taniyama dala door wahala api giya yanna bun :sorry:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    උඹලගෙ කතා දෑකල මගෙත් පරණ experience එකක් දාන්න හිතුන.

    අපිත් ඔය වෑලිවිට පෑත්තෙ බොඩිමක ඉදිදි උන දෙයක්. ඒකාලෙ කතානන් ගොඩයි ඉතින්. දන්නවනෙ කොල්ලොම සෙට් එකක් ඉද්දි..

    මේ කාලෙ අපි බීමට ටිකක් අලුත්. ඒ අලුත් බව හො නොදෑනුවත් බව නිසාම හොන්දට ගසනව. ආය ඉතින් බොන්න ඔනෙ කුඩුවෙන්න කට්ටියටම.

    අපිත් එක්ක හිටිය එල කොල්ලෙක් හෑබෑයි ටිකක් විතර අපිට වඩා වෑඩිමහල්. අවුරුදු 4ක් වගෙ. මුට බොන්න ඔනෙ කලටි කෑඩෙන්නම. ටිකක් බීල අමරුයි මිනිහට. අහුවෙන තෑනක් තියන තරමක් බොනව.

    දවසක් මූ පර්ටි එකක් කියල ගියා වෙන කොහෙහරි ගුබ්බෑයමකට.. අපි ගියෙ නෑ මට මතක විදිහට මිඩ් එක නිසා.. කොහොමහරි පාන්දර 2 ට වගෙ සෙට් එකක් මූව ගෙනාව මළ මිනියක් කරගහගෙන එනව වගේ.. සීන් එක දන්න නිසා කලින් ඉන්දලම අපි මූව කාමරෙට දාල නිකන් හිටිය..

    උදේ නෑගිටිද්දි කාමරෙ විතරක් නෙවේ, මුලු ගෙදරම පට්ට ගන්දයි. අනෙ අම්මේ..මිනිහෙකුට තියා සතෙකුටවත් ඉන්න බෑ.

    කොහොමහරි අරූ 1 වගෙ වෙද්දි නෑගිට්ට.. අපිට තිබුන ලොකුම ප්‍රශ්ණෙ මු බිව්වෙ මොනවද කියන එක.. අයි යකො වු හිටන් හිටියත් මීටර් ගානකට ගන්ද එනව.. ඒ මදිවට කබ්බත් දාල.

    මුගෙන් අපි අහුවම බිව්වෙ මොනවද කියල, මූ කියනව ටිකිර කියල අමුතු එකක් බිව්වලු.. ඈ යකො.. ඒ මොකක්ද ඒ? හෙන ප්‍රෙහෙලිකාව දන් අපිට.. මූගෙන් කොචර ඈඅහුවත් අරකමයි කියන්නෙ. පස්සෙ අපි තීරනය කරා මූ කඩුවෙල ස්ව්යන් රෑකියාවකට අත හිත දීල කස්සිප්පු ජාතියක් කෙලල කියා..

    කොහොමහරි කාලයක් යද්දි මූව එක්කන් ගිය එවුන් එක්ක සෙට් වෙලා ඉන්න වෙලවක උන් කියනව, උඹ එදා tequila ගහල මාර fun එකක් දුන්නෙ කියල.. එතකොට තමා අපි දන්නෙ මූ එදා හරියටම මොනවද බිව්වෙ කියල.

    :rofl::rofl::rofl::lol::lol::lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    ඔව් බන් හැමදාම ගෙදර එන එක දැන් ටිකක් බොරින් වගේ වෙලා තියෙන්නේ

    ආහ් ඒ මොකක්ද බන්

    ශික්!.. ඔය ආතල් එක නෑ බං අපිට.. බෝඩින් ජිවිතේ. ගෙදර යන්නේ සතියේ අග විතරයි.. එකත් එපා වෙන වැඩක්... :/ හෙන අවුල් උනා උබේ story එකට..

    සුබ සති අන්තයක් වේවා ඕන්!..

    http://www.elakiri.com/forum/showthread.php?t=1706872&page=7

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    කැම්පස් කාලෙ exam එකක් ඉවර වෙලා බොඩිමේ ගෙනල්ල බිව්වා 7 දෙනෙක් විතර.

    හැමෝටම කුඩු.

    දෙන්නෙක් කබරය.

    අඩුවෙන් බීපු එකෙක් වමනෙ නාපු එකෙක්ව ගෙනිහිල්ල ශවර් එක යටින් තියල ශවර් එක දාල ඇවිල්ල අනිත් වමනෙ අස් කරල බෝතල් අස් කරල පැයකට විතර පස්සෙ තමයි මතක් වෙලා තියන්නෙ අරූ තාම නානව කියල.

    ගිහින් බලද්දි ඌ ශවර් එක යට නිදිලු.​

    :lol::lol:
     
    Slim_Roethlisberger

    Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    මේක පිට්ටුගල පැත්තේ බෝඩිමක උන සීන් එකක්..ගිය මාසේ උනේ..අපේ උන් ගොඩක් බීමට අලුත්..බහුතරේ ඉන්නේ බෝඩ් උනාට පස්සේ ගහන්න ගත්ත උන්..උන් ඉතිං පටන් ගත්තම බෙබාලට එහා පොර වෙන්න යනවා..කොහොම හරි එකෙක් උන්නා ඌට දෙක දාද්දි ඇති වැනෙන්න.මූට වැදුන ගමන් මූ කරන්නේ ඇඳුම් ගලෝලා දාන එක..මායි තව දෙන්නෙකුයි ඉන්නවා අමද්‍යප.අපි ඉතිං ඌ ගැන සලකලා බෙඩ් සීට් වලින් එහෙම පැකේජ් එක වහනවා.මූ ඒත් ෂීට් එක විසික් කරලා ආයේ බිම බුදි උපන් ඇඳුමෙන්ම.පස්සේ එදා වෙන එකෙක් බැරිම තැන පේපර සවියට් එකක් දැම්මා මුගේ සෙට් එක උඩට..මුට ඒක මීටර් නෑ.මූ බුදි..පස්සේ ඔතන හිටියා කුණු වෙන්නම වැදිච්ච එකෙක්..උගේ වැඩේ ගංජා ගහන එක..මූ එක පාර ලයිටරේ අරන් අර පේපර් සවියට් එකට ගිනි තිබ්බා. :lol::lol::lol: අරූගේ පොක්කලමකුත් ඇවිත් තිවුනා..මයිල්නං ඔක්කොම ෂේව් කරලා වගේ :lol::lol: මූට ඒත් සිහියක් නෑ..කොහොම හරි මූ අනික් දවසේ ඩොකෙක් ගාවටත් ගිහිල්ලා තිබ්බා ගැජට් එක දැවිල්ලයි කියලා :lol:
     
    Last edited:
    • Like
    Reactions: captain_douch
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    අපි කොල්ලො 6ක් හිටිය බෝඩිමක. කාමර 2යි. එකක 3 දෙනා ගානෙ. කනවා, බොනවා, සින්දු කියනව ඉතින්. ඒ ඉඩමේ අපේ බෝඩිම ඇරෙන්න වෙන මුකුත් තිබ්බෙ නැති නිසා අව්ලක් නෑ මොන කුනුහරුපෙ කිව්වත්. කාලෙකට පස්සේ අපේ එහා පැත්තේ කාමරේ අපේ උන් 3 දෙනාට ඈතකට මාරුවක් හම්බුනා. ඒ කාමරේට අලුතෙන් ආවේ කපල් එකක්. අපි ඉතින් කටවල් පරිස්සම් කරගත්ත මොනා උනත් පාඩුවේ ඉන්න දෙන්න ඕනෙ නේද කියල. දවසක් වැඩ ඇරිල එද්දී බෝඩිමට පොලිසිය පැනල. අරුන් දෙන්න හොර අරක්කු විකුණල තියෙන්නෙ. ඒ මදිවට උන් දෙන්න බැඳලත් නෑ. හොර ජෝඩුවක්. පස්සෙ මිනිහගෙ ඇත්ත ගෑනි හවස ළමයෙකුත් අරන් ඇවිල්ල පළාතටම ඇහෙන්න දෙස් දෙවොල් තියල උගේ බඩු ටිකත් අරන් ගියා. අපි සද්ද වහල ඉඳල තියෙන්නේ අන්තිමට ඔය වගේ ඩබලක් පව් කියල අන්තිමට. :frown::frown::frown:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    bodim kes ekak kiyanakota elakiri ekema inna yaluwekta wechcha deyak
    u weda kara kalayak awissawella zone eke japan company ekaka factory ekema it head widiyata mamat bcs karala innakota ugen job ekak gana ahala tibba u set karala mata set una e company ekema colombo wala tiyana head office ekema job ekak

    api dennagena senior dial eka pattama bulat eka uta sir kiyanna one nehe uth apita ado bado walinmai kathawa.den me awissawella hitiya eke nawatila hitiye
    awissawella town eken poddak eliye gamaka wage ekaka uda thaththuwaka hitiye wate thawa gewal thibba mu hitiya gedara idama lokui anith gewal wala un sellam karanne oke kello kollo podi un kohomahari dawasak ape senior eka IT audit ekakata lesthi wenna factory side eke document hadanna kiyala muge bodimema newathuna. passe senior karaya colombo apu dawase idala aruta baninawa palu yanna ikmanatama wena bodim ekakata maru weyan denmama kiyala factory eke anith untath kiyanawalu muta wena ekak set karanna kiyala

    passe thamai seen eka denagaththe bodima gawama gedaraka hitiya kellek hodai lassanai seethalata hedila dekkama pattai kella ratnapure vta ekaka course ekak ehemath kala al karala result enakam seen eka kiyanne senior karaya ude negitala eliyata gihin balanakota room eke idala washroom eka penawa wahalak nethi nisa ara kellai ape hadayai melo ganak nethuwa thol gangawe kimidenawalu aru phone eken photo gahagena amme pissu hedenawa

    passe muta benala loke nethi karadareka wetei kiyala factory eka gawama pattama bodimaka nawattala ita passe ara kella factory eke ekige gewal pethiwala inna ungen ahala ape eka den nedda kiyala awissawella town eke transport yana van wala unwath denuwath karala thibbe mun horen hambenawa kariya dekkoth kiyanna kiyala :lol: