මචන්ලා Daraz එකත් එක්ක deal කරන එක මම නවතා දැම්ම, මොකද මම charging Grinder එකක් order කල , බදු ඇවිත් check කරද්දී 12V Battery එක නැහැ . මම Returrn කලා ගාන 19,800.00 , delivery කරපු man මට කියනවා , payamet එක කරන්නලු පස්සේ refund කරගන්නලු
මම බඩු ගත්තේ නැ , නමුත් මම මෙහෙම කීව මට Battery...