ලාංකිය බැංකු ගණුදනුකරුවන්ගේ මිත්යා මත
ඉතිරිකිරීමේ ගිණුමක් අවුරුදු ගාණක් පරණ වූ විට ඕනෑම ගණනක loan එකක් ගැනීමට හැකියැයි සිතීම
පවුලේ ඕනෑම අයෙකුගේ ඩෙබිට් කාඩ් පතක් තමන්ගේ මෙන් පාවිච්චි කර හිර වූ විට එය ලබාදීමට බැංකුවෙන් බැඳී සිටින බව සිතීම
කොහේ හෝ තැනක බැංකුවේ අඳුරන කවුරුන් හෝ සිටීනම් ලංකාවේ...