#දෙසැම්බර්04සෙනසුරාදා
#නාරාහේන්පිටලේබැංකුවට_එන්න
🩸 ලේ දෙන එක තවම පුරුද්දක් කරගත්තෙ නැද්ද..??
🩸 එහෙම නැත්තන් තාම ලේ දීලම නැද්ද ..??
🩸 නැත්තන් බයද.....??
ඉඳල හිටල ලේ දන් දෙන අයට ඒක මාස 4 න් 4 ටම කරන්න පුරුද්දක් ඇති කරන්නත්,
ලේ දන් දීලම නැති අයට අවස්ථාවක් දෙන්නත්,
එහෙම අයගෙ බය සැක නැති කරල හරිම...