කොට කලිසමක් ඇඳල බාට දෙකක් දාල පාරට බැහැල බලන්න..
අපේ රස්සාවේදී නමට ඉස්සරහින් තියන sir , doctor , advocate , professor , director ඕව ඔක්කොම රස්සාව ඉවර වෙලා යනකොට තියල යන්න පුරුදුවෙන්න ඕනේ. ඒක තමයි නියම උගත්කම. කලිසමක් ඇඳලා , ටයි එකක් දාල, කාර් එකක නැග්ගම මහත්තය කියල අහන්න බලාපොරොත්තු වෙන යුගය අපි...