දහම් සිරිසේන දේශපාලනයට ආවේ හැමෝම ඉල්ලූ නිසා.. එය පවුල් දේශපාලනයක් නොවේ..
September 11, 2022 at 12:02 am | lanka C news
තමන්ගේ පුත් දහම් සිරිසේන මහතා දේශපාලනයට ගෙන ආවේ සියලු දෙනාගේ ඉල්ලීම මත බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
එසේ නැතිව එය පවුල් දේශපාලනයක් නොවන බව පවසන ඔහු...