1. redhat

    මේ සීන් එක මොකක්ද ...

    meka maxa utube have
  2. redhat

    Machan pls help!!! HELP!!

    how?
  3. redhat

    Machan pls help!!! HELP!!

    kara ban 2-3 times re installed .. ???? ------ Post added on 1646923062
  4. redhat

    Machan pls help!!! HELP!!

    OS eka deparak damma hardware issue ekak da ? newly buy laptop ubuntu dammoth mokada wenne ? ------ Post added on 1646922008
  5. redhat

    Machan pls help!!! HELP!!

    machan mage laptop eka blue screen eka awilla restart wenawa. kohomada ban meka fix karanne ? event viewer eke me pahala error eka enawa. web eke search karata mata therenne na ban me issue eka pls epa wela inne help ekak denna The computer has rebooted from a bugcheck. The bugcheck was...
  6. redhat

    "Number 09" සුපිරි කතාවක් 👌

    කතාව ටිකක් තේරුම් ගන්න අමාරු වුනත් හරි ආසාවෙන් බලන් ඉන්නේ ඊළගට මොනවා වෙයිද..... ඊළගට මොනවා වෙයිද..... කියලා. "Number 09" සුපිරි කතාවක් 👌
  7. redhat

    CUties

  8. redhat

    රට කැළඹුණු තෙල් පෝලීම් ''කාලකන්නි හැති කරේ, මුන් තව පුරාජේරු දොඩනවා''''

    අපහු නම් රාජපක්ෂ ලට බලයට එන්න බැරි වෙයි රාජපක්ෂ නමක් වුනු කෙනෙක්ටත් චන්දෙ දෙන්න හොඳ නැහැ උන් එහෙමයි කියල සජ්ජට දීල වැඩකුත් නැහැ අනික ගම්මන්පිල වගේ ජෝකර්ලා ට අපහු එන්න දෙන්න හොඳ නැහැ මහා කාලකන්නියෙක්
  9. redhat

    මරදාන පොලිසිය අවට වාහනයක් නවතා තියන්න තැනක් ?

    lady J car park puluwan Ara IT park eke th puuwan ban . shaape eke dala ware.. LSEG yanawa kiyala ------ Post added on 1646104110
  10. redhat

    මරදාන පොලිසිය අවට වාහනයක් නවතා තියන්න තැනක් ?

    Asoka collage eka gawa puluwan. eka maradanen athule Asiri central car park eka athule puluwan punchi boralle public car park ekak have punchi borelle telecom eka issraha para aine pluwan
  11. redhat

    නළුවොද වැඩ්ඩොද ටීම් එකට ඕන 🙄🙄

    අනේද කියන්නෙ උනන්දුවාලු ... ශෝ එක විතරයි උනන්දුවෙන් කරන්නෙ ------ Post added on 1646103779
  12. redhat

    මචන් ලා මට මොබයිල් ඇප් එකක් හදාගන් ඕනේ

    machan sri lanka is better than when compare to india and bangaladesh. i have worked in both they shit on the road and piss on the road. very smelling on the road.. but here not like that PROJECT Closed thanks for ideas.
  13. redhat

    මචන් ලා මට මොබයිල් ඇප් එකක් හදාගන් ඕනේ

    hari issella app eka hada ganan vidihak kiyanna ko
  14. redhat

    මචන් ලා මට මොබයිල් ඇප් එකක් හදාගන් ඕනේ

    OIL thiyana stations walin update ekak danna one.. how many leaters etc. so users should be able to book no of liters from mobile app with vehical number
  15. redhat

    මචන් ලා මට මොබයිල් ඇප් එකක් හදාගන් ඕනේ

    මචන් ලා මට මොබයිල් ඇප් එකක් හදාගන් ඕනේ තෙල් තියන ෂෙඩ් ටික පෙන්න්නන්න එතකොට වාහනේ ඉඳගෙනම බල ගණන් පුළුවන් කොහොමද කරන්නේ ?
  16. redhat

    Supermarket බිත්තර වල මැද කහ

    gam bitthara wala kaha made thada thambili patai ban

    No contents