1. E

    FX Experts Mega Thread

    ඔව් ගුරු කියලා සෙට් එකක් හිටියා එයාලව copy කරන්න පුළුවන් .ගොඩක් අය එක නිසා තමා එක තොර ගත්තේ . එත් එහෙම copy සීන් එකදි එයාල සල්ලි deposit කරද්දී withhdraw කරද්දී අපි දාලා තියන balance අවුල් යනවා මට තේරුණ විදිහට .
  2. E

    FX Experts Mega Thread

    ඔව් බන් Withdrawal Fee එකත් 5USD . Spread එක පට්ට වැඩියි gbpjpy වල pip 8 ක් තිබ්බා
  3. E

    FX Experts Mega Thread

    demo Account එකක් හදා ගන්න හැබයි එකේ capital එක උබ real money වලින් deposit කරන්න ඉන්න ගානම balance එක හදා ගන්න මුලින් තේරෙන විදිහට පටන් ගනින් currency එකක් තෝරගන්න .ගොඩක් ඒවා කලවමේ දාගන්න යන්න එපා trading කරමුද ? තියන සල්ලි ටික balance කරගන්න පුළුවන් , හරි ගියොත් අපිටනේවේ :P ------ Post...
  4. E

    FX Experts Mega Thread

    මචන් trading journal එක ගැන පොඩ්ඩක් කියන්න විස්තර උදාහරණ එක්ක නම් වඩා හොදයි
  5. E

    FX Experts Mega Thread

    ඔව් මගේ තිබ්බා eToro ලංකාවට දැන් නැහැ ------ Post added on 1691332697
  6. E

    Laptop display help

    Dell Inspiron 15 3521
  7. E

    FX Experts Mega Thread

    මම TP 30 pip / SL 30 pip තියන්නේ
  8. E

    FX Experts Mega Thread

    මාත් ලොකු ලොස්ට් එකක් ආව නිසා කාලයක් නවත්තලා හිටියා .ඒ අතරේ demo ටිකක් කරා . මම දැන් නම් දවසකට trade එකයි දාන්නේ . එක ලොස්ට් හරි ප්රෝෆිට් හරි උනාම තමා අලුත් trade එකකට යන්නේ trade එක දවස් 2ක් 3 ක් තිබ්බත් මම එක ඉවර වෙනකම් ඉන්නවා .දවසට ලොකු trade ගානක් දාන්න ගියාම ස්ට්‍රෙස් එක වැඩි
  9. E

    FX Experts Mega Thread

    ඒ උනත් උබ කලින් දාපු trade එකක් news යන time එකකට සෙට් වෙන්න පුළුවන් මචන්
  10. E

    බල්බ් එකක්

    http://www.greenelectric.lk/products_green_electric_3w-mushroom_bulb.html
  11. E

    FX Experts Mega Thread

    Gold ලොකු Capital එකක් නැත්තම් Trade කරන්න යන්න එපා Profit වගේම තමා ලොස් යනකොට යන්නෙත්
  12. E

    FX Experts Mega Thread

    Mind එක relax එකේ තියා ගන්න එක තමා ලොකුම ගේම . නැත්තම් කෙල වෙනවා
  13. E

    FX Experts Mega Thread

    මේක සල්ලි ටිකට අන්තිමට වෙච්ච දේ හිතා ගන්න පුළුවන් .ඇස් පනා පිට ලොස් වෙන නිසා .අරවගේ වගේ නෙවේ :P
  14. E

    FX Experts Mega Thread

    එක Unbalance වෙන්න එකක් තමා :no:
  15. E

    බල්බ් එකක්

    Kevilton නුත් හොදයි
  16. E

    FX Experts Mega Thread

    මේක ඇත්තක් :yes::yes:
  17. E

    බල්බ් එකක්

    ඔව් ඉටි පන්දමක් පත්තු කළා වගේ :)
  18. E

    බල්බ් එකක්

    හැබයි එලිය ගොඩක් අඩු කරන්න පුළුවන් නැත්තම් Led පටියක් දාපන් අවශ්‍ය ගානට
  19. E

    FX Experts Mega Thread

    මම SL දාලා තියන්නේ
  20. E

    බල්බ් එකක්

    මම හිතන්නේ නැහැ මොකද bulb වැල් වලටත් ගන්නේ 5w හැබැයි උබට මෙහෙම දෙයක් කරන්න පුළුවන් 40W ටන්ස්ටන් බුල්බ් එකක් හයි කරලා කොන්ට්‍රෝල් එකක් දාන්න පුළුවන්

    No contents