මෙහෙමයි . ඉස්සල්ලම ඔය තියන refundable fee එක ගෙවලා account එකක් ගන්නවා . කැමති capital එකක .ඊට පස්සේ ඔය target එක මුලින් achieve කරන්න ඕනි පළවෙනියට 8%ක් දෙවෙනියට 5%ක් වශයෙන් .එහෙම කලොත් විතරයි ඔයාට ඒ capital එක තියන real account එක ලැබන්නෙ .ලැබෙනකොට refundable fee එක ආපහු දෙනවා achieve කරගන්න...