FX Experts Mega Thread

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,592
    4,925
    113
    Nowhere
    මම මීට අවුරුදු 2කට කලින් තාවකාලිකව trading නැවැත්තුවා. කලේ part time. පටන් ගත්තේ මීට අවුරුදු 6 කට කලින්.
    Broker: ICMarkets
    Follow කලේ NNFX
    පටන් ගත්ත කාලේ gold trade කරල කෙලව ගත්තා.
    ජොබත් එක්ක busy උන නිසා ටිකකට අයින් උනා. ආයෙත් බලන්න ඕනි.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    මම මීට අවුරුදු 2කට කලින් තාවකාලිකව trading නැවැත්තුවා. කලේ part time. පටන් ගත්තේ මීට අවුරුදු 6 කට කලින්.
    Broker: ICMarkets
    Follow කලේ NNFX
    පටන් ගත්ත කාලේ gold trade කරල කෙලව ගත්තා.
    ජොබත් එක්ක busy උන නිසා ටිකකට අයින් උනා. ආයෙත් බලන්න ඕනි.
    Gold ලොකු Capital එකක් නැත්තම් Trade කරන්න යන්න එපා
    Profit වගේම තමා ලොස් යනකොට යන්නෙත්
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    Mind එක relax එකේ තියා ගන්න එක තමා ලොකුම ගේම . නැත්තම් කෙල වෙනවා

    මේක තමා මාත් කාලයක් ඈත් වෙලා හිටියේ... හැබැයි දිගටම ඉලක්කම් එක්ක ඇලිලා ඉන්නේ නැතුව ඉන්න time එකක් තියාගෙන කරනවා නම් හොදයි....

    Topic eka change karanna ona brother...
    ------ Post added on Aug 6, 2023 at 7:06 PM
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,592
    4,925
    113
    Nowhere
    Gold ලොකු Capital එකක් නැත්තම් Trade කරන්න යන්න එපා
    Profit වගේම තමා ලොස් යනකොට යන්නෙත්
    ඔව් ඒ කාලේ වැඩි ලෝබ කමට money management මොනවත් නැතුව කළා. කෙළඋන හොඳට.☹️
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    මචන් ආයි පාරක් චෙක් කරලා බලල කියන්න us 100 ද UK 100 ද කියලා... එහෙම නැති නම් us 500 ද ? මම නම් දැකලා නෑ ඔය ජාතියේ එකක් ic මාකට් එකේ...
    මචං nasdaq, us100, ustec, ndx100, ustec100 ඔය ඔක්කොම එකයි.
    Icmarket එකේ තියෙන්නේ ustec
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    උබta ස්ටොප් ලොස් හන්ට් කරනවා කියන එක ගැන idea ekak නෑ.. එකයි ic මාකට් එක ගෙන ඔහොම අදහසක් තියෙන්නේ සහා abs වගේ බ්‍රෝකර් කෙනෙක් යුස් කරන්නේ..

    දැන් මෙහෙම හිතපන්කෝ .... gbp/usd වගේ පෙයර් එකක ස්ප්‍රෙඩ් එක ic වල පිප්ස් 0.80 ........ ඕක අනික් ඕන ම ecn නොවන broker කෙනෙක් ගේ නම් අනිවරෙන් පිප්ස් 2 - 4 වෙනවා...

    දැන් හිතපන් කෝ කැලැන්ඩර් නිව්ස් එකක් එනවා කියලා මාකට් එකට.. දැන් මාකට් එකට වේගෙන් order එනවා... එතකොට මාකට් එක බිසී වෙන්ව.. ස්ප්‍රෙඩ් එක නගිනවා... අපි ඕකට කියනව ස්ප්‍රෙඩ් වයිඩ් වෙනවා කියල... ic වල 0.8 ඉදන් 1.2 වෙනකන් නගින්න පුළුවන්..

    අනික් අයගේ නම් නොර්මලි පිප්ස් 4 ඉදන් පිප්ස් 6 වෙනකන් යනවා..

    දැන් ඔයා ගේ බයි ට්‍රේඩ් එකක් තියෙනව් 8006 ස්ටොප් ලොස් එකක් දාපු... නිවිස් එකට මාකට් එක ගියේ 8003 නම් ic වලදී ඔයා බේරිලා.. හැබැයි abs වගේ කෙනෙක් යුස් කරා නම් අනිවරෙන් 8010 වගේ ප්‍රයිස් එක යනවා.. ස්ප්‍රෙඩ් වයිඩ් කරා ස්ටොප් ලොස්ට් ටික හන්ට් කර ගත්තා ... දැන් පොරගේ ටාර්ගට් එක හරි, දැන් පොර ආයි හෙමින් ස්ප්‍රෙඩ් එක අඩු කරන් බබා වගේ ඉන්නවා... ඔන්න ඔකට තමයි ස්ටොප් ලොස් හන්ට් කියන්නේ...

    එක නිසා ic මාකට් වගේ බ්‍රෝකර් කෙනෙක් යුස් කරන්න.. කැමති නම් මේකෙන් රෙග් වෙන්න... click here... අකමැති නම් කෙලින්ම ගිහින් රෙග් වෙන්න...
     
    • Like
    Reactions: shenat

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    මට හිතෙන්නේ ඔයා කියන්නේ Market Manipulation ගැනද කියලා...

    ඕක ගැන කතා කරොත් Fx කරන්න හිතෙන්නේ නෑ brother...
    ඕනිම මාකට් එකක් manipulated තමයි. ඒක ඔය sl hunt එක නෙමෙයි. ඒවා ඔක්කොම පැත්තකින් තියලා අද ඉදන් ඔයා කරන ලොකුම වැරැද්ද වෙලා තියන sl නොදා ට්‍රේඩ් කිරීම නවත්තන්න. අඩුම hard stop එකක් හරි තියෙන්න. ට්‍රේඩර්ස්ලා විදියට අපිට කරන්න පුලුවන් එකම දේ risk management එක. ඒ නිසා ඒක skip කරන්න එපා. ට්‍රේඩිං කියන්නෙ marathon එකක්.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    උබta ස්ටොප් ලොස් හන්ට් කරනවා කියන එක ගැන idea ekak නෑ.. එකයි ic මාකට් එක ගෙන ඔහොම අදහසක් තියෙන්නේ සහා abs වගේ බ්‍රෝකර් කෙනෙක් යුස් කරන්නේ..

    දැන් මෙහෙම හිතපන්කෝ .... gbp/usd වගේ පෙයර් එකක ස්ප්‍රෙඩ් එක ic වල පිප්ස් 0.80 ........ ඕක අනික් ඕන ම ecn නොවන broker කෙනෙක් ගේ නම් අනිවරෙන් පිප්ස් 2 - 4 වෙනවා...

    දැන් හිතපන් කෝ කැලැන්ඩර් නිව්ස් එකක් එනවා කියලා මාකට් එකට.. දැන් මාකට් එකට වේගෙන් order එනවා... එතකොට මාකට් එක බිසී වෙන්ව.. ස්ප්‍රෙඩ් එක නගිනවා... අපි ඕකට කියනව ස්ප්‍රෙඩ් වයිඩ් වෙනවා කියල... ic වල 0.8 ඉදන් 1.2 වෙනකන් නගින්න පුළුවන්..

    අනික් අයගේ නම් නොර්මලි පිප්ස් 4 ඉදන් පිප්ස් 6 වෙනකන් යනවා..

    දැන් ඔයා ගේ බයි ට්‍රේඩ් එකක් තියෙනව් 8006 ස්ටොප් ලොස් එකක් දාපු... නිවිස් එකට මාකට් එක ගියේ 8003 නම් ic වලදී ඔයා බේරිලා.. හැබැයි abs වගේ කෙනෙක් යුස් කරා නම් අනිවරෙන් 8010 වගේ ප්‍රයිස් එක යනවා.. ස්ප්‍රෙඩ් වයිඩ් කරා ස්ටොප් ලොස්ට් ටික හන්ට් කර ගත්තා ... දැන් පොරගේ ටාර්ගට් එක හරි, දැන් පොර ආයි හෙමින් ස්ප්‍රෙඩ් එක අඩු කරන් බබා වගේ ඉන්නවා... ඔන්න ඔකට තමයි ස්ටොප් ලොස් හන්ට් කියන්නේ...

    එක නිසා ic මාකට් වගේ බ්‍රෝකර් කෙනෙක් යුස් කරන්න.. කැමති නම් මේකෙන් රෙග් වෙන්න... click here... කෙලින්ම ගිහින් රෙග් වෙන්න අකමැති නම්...

    මම news time ගොඩක් වෙලාවට trades දාන්නේ නෑ මචං...
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මචං nasdaq, us100, ustec, ndx100, ustec100 ඔය ඔක්කොම එකයි.
    Icmarket එකේ තියෙන්නේ ustec
    මේක මම බලලා නෑ... speed යනවා වගේ එහෙට මෙහෙට...

    jp225 පොඩ්ඩක් බලන්න පටන් ගන්න ඕනා... එක ටිකක් ස්ටේබල් වගේ... ට්‍රෙන්ඩ් එකක් අවාම ටිකක් එක දිගටම යන ගතියක් මට තේරුනා...
     
    • Like
    Reactions: iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    මේ thread එකේ හැමෝම ෆොරෙක්ස් ට්‍රේඩිං ප්‍රශ්න දැම්මනම් හැමෝටම ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන් වෙයි. මෙතන කවුරුහරි කීයක්හරි හොයලා ගොඩ යයිනෙ.😊
    Thanks brother @Johnnie_Walker for the thread
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    උබta ස්ටොප් ලොස් හන්ට් කරනවා කියන එක ගැන idea ekak නෑ.. එකයි ic මාකට් එක ගෙන ඔහොම අදහසක් තියෙන්නේ සහා abs වගේ බ්‍රෝකර් කෙනෙක් යුස් කරන්නේ..

    දැන් මෙහෙම හිතපන්කෝ .... gbp/usd වගේ පෙයර් එකක ස්ප්‍රෙඩ් එක ic වල පිප්ස් 0.80 ........ ඕක අනික් ඕන ම ecn නොවන broker කෙනෙක් ගේ නම් අනිවරෙන් පිප්ස් 2 - 4 වෙනවා...

    දැන් හිතපන් කෝ කැලැන්ඩර් නිව්ස් එකක් එනවා කියලා මාකට් එකට.. දැන් මාකට් එකට වේගෙන් order එනවා... එතකොට මාකට් එක බිසී වෙන්ව.. ස්ප්‍රෙඩ් එක නගිනවා... අපි ඕකට කියනව ස්ප්‍රෙඩ් වයිඩ් වෙනවා කියල... ic වල 0.8 ඉදන් 1.2 වෙනකන් නගින්න පුළුවන්..

    අනික් අයගේ නම් නොර්මලි පිප්ස් 4 ඉදන් පිප්ස් 6 වෙනකන් යනවා..

    දැන් ඔයා ගේ බයි ට්‍රේඩ් එකක් තියෙනව් 8006 ස්ටොප් ලොස් එකක් දාපු... නිවිස් එකට මාකට් එක ගියේ 8003 නම් ic වලදී ඔයා බේරිලා.. හැබැයි abs වගේ කෙනෙක් යුස් කරා නම් අනිවරෙන් 8010 වගේ ප්‍රයිස් එක යනවා.. ස්ප්‍රෙඩ් වයිඩ් කරා ස්ටොප් ලොස්ට් ටික හන්ට් කර ගත්තා ... දැන් පොරගේ ටාර්ගට් එක හරි, දැන් පොර ආයි හෙමින් ස්ප්‍රෙඩ් එක අඩු කරන් බබා වගේ ඉන්නවා... ඔන්න ඔකට තමයි ස්ටොප් ලොස් හන්ට් කියන්නේ...

    එක නිසා ic මාකට් වගේ බ්‍රෝකර් කෙනෙක් යුස් කරන්න.. කැමති නම් මේකෙන් රෙග් වෙන්න... click here... කෙලින්ම ගිහින් රෙග් වෙන්න අකමැති නම්...

    මම news time ගොඩක් වෙලාවට trades දාන්නේ නෑ මචං
    ඕනිම මාකට් එකක් manipulated තමයි. ඒක ඔය sl hunt එක නෙමෙයි. ඒවා ඔක්කොම පැත්තකින් තියලා අද ඉදන් ඔයා කරන ලොකුම වැරැද්ද වෙලා තියන sl නොදා ට්‍රේඩ් කිරීම නවත්තන්න. අඩුම hard stop එකක් හරි තියෙන්න. ට්‍රේඩර්ස්ලා විදියට අපිට කරන්න පුලුවන් එකම දේ risk management එක. ඒ නිසා ඒක skip කරන්න එපා. ට්‍රේඩිං කියන්නෙ marathon එකක්.

    අනිවා... Hard stop එකට යන්න equity එක manage කරන් තමා hedge කරන්නේ...

    ඒ උනත් උබ කලින් දාපු trade එකක් news යන time එකකට සෙට් වෙන්න පුළුවන් මචන්
    ඒක තමා scalping කරන්නේ තෝරාගත් වෙලාවල් වල... ඔයා කියන කතාව නිසාම තමා මචං...
    ------ Post added on Aug 6, 2023 at 7:37 PM
     
    • Like
    Reactions: iworld

    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    අඩෝ පට්ට Thread එකක්.. මම මේ Trading පටන් ගන්න කියලා වැඩේට බැහැලා ඉන්නෙ..

    Youtube එකේ හොඳ Study videos තියන එකක් Share කරන්නකො පිංවතෙක්.. ඒකේ වැඩි හරියක් Suggest වෙන්නෙ Millionaire lifestyle market කරලා උන්ගෙ course විකුණන එවුන්.. youtube නැතත් වෙන හොඳ video course එකක් හරිි කමක් නෑ..

    Babypips කියෙවුවා but මට video tutorial එකක් තියනවනං මරු, text කියවනවට වඩා..

    මට පොඩි ප්‍රස්න ටිකක් තියනවා, දන්න කෙනෙක් කියලා දෙනවද..

    1. Day Trading ද, Scalping ද හොඳ කියලා තීරණය කරන්න ඕන තමන්ට ගැලපෙන්නෙ මොකක්ද කියලා කරලා බලලද, නැත්තම් Objectively better එකක් තියනවද?

    2. ඔය candlestick patterns, indicators reading, tech analysis කරන විදි forex, stocks ඕන එකකට හරි යනවද, නැත්තං ඒ ඒ ඒවා වෙන වෙනම ඉගෙන ගන්න ඕනද?

    3. Forex trading ද හොඳ stocks ද,

    4. කොච්චර indicators දාගෙන chart pattern analyze කරත් ඒ ඔක්කොටම වඩා price action එකයි, ඒ වෙලේ market එක හැසිරෙන විදියටයි අපි react කරන එක සාර්ථකද? ( of course with risk management )

    5. Full time forex කරනවා කියන්නෙ මචං උඹලා මාසෙට over $10,000 වත් හොයනවද??

    දන්න එවුන් කියපන් මචං..
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    අනිවා... Hard stop එකට යන්න equity එක manage කරන් තමා hedge කරන්නේ...
    මේක මම බලලා නෑ... speed යනවා වගේ එහෙට මෙහෙට...

    jp225 පොඩ්ඩක් බලන්න පටන් ගන්න ඕනා... එක ටිකක් ස්ටේබල් වගේ... ට්‍රෙන්ඩ් එකක් අවාම ටිකක් එක දිගටම යන ගතියක් මට තේරුනා...
    indices වලට එකපාරට පනින්න එපා හොදට study නොකර. මොකද මාකට් ඕපන්, නිවුස් වලදි ගොඩක් volatile
     
    • Like
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ඒ උනත් උබ කලින් දාපු trade එකක් news යන time එකකට සෙට් වෙන්න පුළුවන් මචන්
    ow, honda hotalekin kaapu daata thamayi තේරෙන්නේ.... කැලැන්ඩර් නිව්ස් ම එන්න ඕනා නෑ... අනික කැලැන්ඩර් නිව්ස් එක එන මොහොතටම මේක අදාලයි කියලාත් නෑ... මාකට් එකට බ්‍රේකින් නිව්ස් ඕන තරම් එනවා... ඒවාට අහු වෙන්න ඕනා මේක තේරෙන්න නම්...

    ඔහොම නෙමෙයි මම පිප්ස් 2500 sudden මුව් දැකලා තියෙනවා පහු ගිය කාලේ chf වල... ස්ටොප් ලොස් වලටත් බ්රේක් උන්නේ නෑ ගොඩක් අයගේ account.. ඒ කාලේ අර්මදා මාකට් එකෙන් විතරයි ස්ටොප් ලොස් දාපු අයට සල්ලි ගෙවුවේ... අකවුන්ට් රිස්ටෝ කරලා දුන්නෙත්...