අතරමැදි සාකච්ඡාවක මතකයක් !
රතුපස්වල/නැදුන්ගමුව ජනතාව රතුපස්වල පිට්ටනියේ උයාගෙන කමින්, එක දිගට දින හයක් පුරා සාමකාමීව උද්ඝෝෂණයක නිරත වෙලා හිටියා.
පොලිසිය මේ ජනතාවට කිසිම ආකාරයකින් බාධාවක් කළේ නෑ.
හයවෙනි දිනයේදී මහින්ද රාජපක්ෂ උද්ඝෝෂකයින්ට සාකච්ඡාවකට ආරාධනා කළා.
හයවෙනි දිනයේ සවස එකට සාකච්ඡාව...