⭕ අද රාත්රියේදී අරලියගහ මන්දිරයේදී සිදුවන දේ
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ හා ආණ්ඩු පක්ෂ මන්ත්රී කණ්ඩායම අතර හමුවක් හදිසියේ කැඳවා තිබෙනවා.
ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර මෙම රැස්වීම අද රාත්රී අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි.