1. KnoWegE

    IT salaries in Sri Lanka

    Sanijem $3000 per moth
  2. KnoWegE

    <~|~~ දවස් 4කින් $130ක් හොයපු හැටි ~~|~>

    ඌ නම් ඔනලයින් ඇවිත් නැහැ හෙන කාලෙකින්! අනික ඌ පාර පෙන්නුව එක නෙ බන් වැදගත්! :)මෙතන ඉන්න උන් අහන්නෙ ඌටම කියලා අප්ලෝඩ් කරලා සේරම කරන් පේමන්ට් එක විතරක් තමන්ගේ නමට ඕනවගේ ප්‍රශ්නනෙ:lol:
  3. KnoWegE

    ලස්සනම කෙල්ල කවුද?

    ඇත්ත කතාව ඕක තමා මචන්! දකින දකින එකාට ලස්සනයි කිව්වට හැමෝටම ලස්සන ඉන්න කෙල්ලව
  4. KnoWegE

    Urgent pls help me (LAPTOP)

    හදිස්සියට හෙව්වම ඇඳෙන්න තියෙන අවස්ථාව වැඩී මචන්! හිට් ඇඩ් එක එහෙම අරන් ශොප් ටිකකට ටෝක් කරලා බලපන්.
  5. KnoWegE

    lastchance,sony,beats,jvc,nokia

    Bump
  6. KnoWegE

    Can someone identify this beetle

    ඕකගේ නම් "පල කොකයා" මචන් ! බඩ පැත්ත කහ පාටයි නෙ? :)
  7. KnoWegE

    Urgent pls help me (LAPTOP)

    අතරමං වෙලා නම් මොන ලැප්ටොප් ද ඕයි? කාගෙන් හරි පාර අහන් ගෙදර පල:lol:
  8. KnoWegE

    ලොකු පිනක් උදව් කරපල්ලා මට

    තව ටික දවසකින් උඹ මෙහෙම අහයි !! "අනේ මචන් මගේ බඩ රිදෙනවා. මම ටොයිලට් යන්නද එපාද?" ඊට පස්සෙ ඉතින් රෙද්දෙ රෙවෙන කල් බම්ප් දදා ඉඳීවි !:lol:
  9. KnoWegE

    ලස්සනම කෙල්ල කවුද?

    ලස්සනම කෙල්ල කවුද? ලස්සනම කෙල්ල කවුද? මුන් එකෙක්වත් කෙල්ලො නෙමෙයි තමා, ඒත් ලස්සනට අහන්න ඕන නේ.:lol:
  10. KnoWegE

    Easy way to find 100$

    ස්කෑම් සයිට් බන්! ඩෝන්ට් ට්‍රයි
  11. KnoWegE

    ජෝතිෂ්‍ය මෘදුකාංග ඕනද? [Download Now]

    ඩවුන්ලෝඩ් කරපු එක ඇතුලේ තියෙනවා කියලා TOF Patch ෆොල්ඩර් එකක්.. ඒක ඇතුලේ තියෙනවා පැච් එක
  12. KnoWegE

    ජෝතිෂ්‍ය මෘදුකාංග ඕනද? [Download Now]

    මොකක්ද බන් keylogger කියන්නෙ? සොරි මචන් එහෙම එකක් නෙමෙයි මේ.. :(
  13. KnoWegE

    Freakiest FB app ever!

    Hi
  14. KnoWegE

    sale sale beats sale..!!!

    එවපන් කෝ එහෙනම් PM එකක්
  15. KnoWegE

    sale sale beats sale..!!!

    ඉතුරු 60න් 50ක සරුවත් එකක් බීලා.. 10 ගුළි කරලා පු^ ගහ ගන්න තමා වෙන්නේ... ඔය මළ ජරාව බිව්වම බඩ යනවා යකෝ:lol:
  16. KnoWegE

    sale sale beats sale..!!!

    උඹ අළුත් එකවුන්ට් එකක් හදා ගෙනම ඇවිත් වගේ විකුනන්න! 10ක් 20ක් විකුණලා උබ පනීවි. එහෙනම් මට ගෙදර ලෑන්ඩ් ෆෝන් නම්බර් එක දියන්:lol::lol:
  17. KnoWegE

    ජෝතිෂ්‍ය මෘදුකාංග ඕනද? [Download Now]

    යකෝ මුන් මෙච්චර වෙලා පැච් කරලා නැද්ද! මම සිරාවට හිතුවෙ මේක මට විතරයි වැඩ කියලා:lol:
  18. KnoWegE

    sale sale beats sale..!!!

    කොටුවේ 80යි නෙ බන්! මම යාළුවෙක්ට ෆෝන් එකක් ගන්න ගිය වෙලාවෙ දැක්කෙ.

    No contents