1. KnoWegE

    skype

    ආහ් හරි හරි බන්! මට නම් නිදියන්න වෙන්නෙ නැහැ බන්! මැෂින් එක යන්තම් ඔන් කර ගත්තා. ඕෆ් කරන හැටි දන් නැහැ,ඉතින් මේ දා ගෙනම ඉන්නවා :lol:
  2. KnoWegE

    skype

    ස්ක්‍රීන් ෂොට් ටිකක් දාපන් කෝ බන්! පැහැදිලි නැහැ.. අර බටන් දෙක එකම පාරම ඔබන්නෙ කොහොමද බන්? එකක් කළින් එබුනොත් වැඩේ ගැස්සිලා මැෂින් එක ෆෝමැට් කරන්න වේවිද? :lol:
  3. KnoWegE

    ®++What are you listening to right now?"++®

    එහා කාමරේ ඉන්න එකා ගොරෝනවා අහන් ඉන්නෙ :lol:
  4. KnoWegE

    විහින් පිලිකාව ශරිර ගත කර ගැනිම.....

    කියවන්න කම්මැලි බන් bump
  5. KnoWegE

    skype

    නෝට් පෑඩ් එකට යන විදිහයි.... මවුස් එකෙන් කොපි කරන හැටියිත් කියලා දියන් කෝ බන් :lol:
  6. KnoWegE

    ----Forex Signal Help---

    උබ කරනවද? රියල් මනී ද? කොච්චර විතර ඩිපොසිට් කලාද?
  7. KnoWegE

    <~|~~ දවස් 4කින් $130ක් හොයපු හැටි ~~|~>

    ඌ ඕක තනියම කරන්න ඇත්තේ... ඌට මොකෝ අපිට නැති වෙන මුකුත් නැහැ නේ... උබත් ගූගල් එකේ බලලා තනියම කරපන්.. ඌ අපිට ඔහොම එකක් තියෙනවා කිව්ව එකත් ලොකු දෙයක් නෙ බන්
  8. KnoWegE

    ----Forex Signal Help---

    පෙන්ඩින් කිව්වෙ මොනාද? ඔටෝ ක්ලෝස් වෙන එකද? ඔටෝ ඕපන්වෙන එකද? දෙකම පුළුවන් බන්.. අනික ඊටොරෝ එකේ ඉන්ටර්ෆේස් එක පට්ට! මට පුරුදු එක අත අරින්න නම් බැරි වේවි මචන්
  9. KnoWegE

    ----Forex Signal Help---

    Etoro
  10. KnoWegE

    ----Forex Signal Help---

    Google It
  11. KnoWegE

    ----Forex Signal Help---

    ඩිමෝ එකේ තියෙන්නෙ ඔටෝ අඩු වැඩි වෙන එකක් බන්! ඒකේ වචුවල් සිස්ටම් එකක් දුවන්නේ... රෙයල් එකයි ඩෙමෝ එකයි දෙකම මම එක පාරම ඕපන් කරලා බැලුවා. රියල් එකේ ඕක වැඩ කියලා හිතන්න අමාරුයි:)
  12. KnoWegE

    ජෝතිෂ්‍ය මෘදුකාංග ඕනද? [Download Now]

    සිරාවටද? අනේ මන්දා මචන් ඒක නම් ! රන් ඔන් එක්ස්පී
  13. KnoWegE

    ජෝතිෂ්‍ය මෘදුකාංග ඕනද? [Download Now]

    රීස්ටාට් රවුටර් ! උබ ලංකාවෙ ද?
  14. KnoWegE

    ----Forex Signal Help---

    යකෝ මම ඇත්තට $120ක් දාලා පටන් ගත්තා! මාස 2ක් ගිහිල්ලත් ප්‍රොෆිට් එක $37යි. ඔය සිග්නල් සිද්ධිය රියල් මනී වලටත් වැඩද?
  15. KnoWegE

    ජෝතිෂ්‍ය මෘදුකාංග ඕනද? [Download Now]

    ඇයි යකෝ ඔය තියෙන්නෙ! ෆෝල්ඩර් එක ඇතුලෙ fm_deran කියලා තියෙන එක ෆොන්ට් ෆෝල්ඩර් එකට දාපන්.
  16. KnoWegE

    ජෝතිෂ්‍ය මෘදුකාංග ඕනද? [Download Now]

    මොකක්ද්ද එන අවුල මචන්? ෆොන්ට් එක මැනුවලි දැම්මද?
  17. KnoWegE

    ජෝතිෂ්‍ය මෘදුකාංග ඕනද? [Download Now]

    ෆොන්ට් එක මැනුවලි ඉන්ස්ටෝල් කරපල්ලා
  18. KnoWegE

    ජෝතිෂ්‍ය මෘදුකාංග ඕනද? [Download Now]

    දැක්කා නෙ බන් පොඩි සිද්ධියක් තියෙන්නෙ:)
  19. KnoWegE

    ජෝතිෂ්‍ය මෘදුකාංග ඕනද? [Download Now]

    දෙපාරක් ඩවුන්ලෝඩ් කරන්න එපා! ෆ්‍රී ඩවුන්ලෝඩ් ඔබලා වෙන වැඩක් කරපන්... ඔටෝ එනවා
  20. KnoWegE

    ජෝතිෂ්‍ය මෘදුකාංග ඕනද? [Download Now]

    ෆ්‍රී ඩවුන්ලෝඩ් කියන එක ඔබපන් නිකම්ම එනවා

    No contents