ආලෝක සංඥා නීතිය දන්නවද

IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    ආලෝක සංඥා නීතිය දන්නවද

    3915616-set-of-traffic-lights-red-signal-yellow-signal-green-signa.jpg

    කට්ටිය මේක බලලා හිනා වෙන්න එපා..
    මම මාර්ග නීති දන්නවා.. ඒත් ආලෝක සංඥා නීතිය මතක නැහැ.
    ඔන්න මාතර ටවුන් එකෙත් කලර් ලයිට් සිගනල්ස් දාලා...
    මම අද මාතර යන්න ඉන්නේ..
    ඒක නිසා මට ලයිට්ස් පාටවල් වලට අදාළ විස්තරය කියනවද..
    ප්ලීස් ලොකු උදව්වක් .....


    පදිකයන් පාර මාරු වෙන්නේ මොන ලයිට් එක වැටුනමද කියලත් කියන්න...
     

    gunemalli

    Member
    Oct 13, 2009
    342
    53
    0
    Sheffield, United Kingdom
    Red = navathinna
    Red+yellow = yanna lasthiwenna (kola wennai yanne)
    green = yanna
    yellow only = nawathinna lasthi wenna (rathu wennai yanne)

    eethalayak samaga kola paatanam, eethalaye dishawatayanna puluwan. i.e umba 2nd row eke daala thiyena eke , light thune set eka rathu wela thibbath, eethala light eka kola paatanam, umba yanne ae paththata nam yanna puluwan. aekema anith patthat hari.
    i.e. eethalaya off but anith green light eka wadanam eethalaya thiyena dishawata ara anith oonima dishawakata yanna puluwan.
     
    • Like
    Reactions: IP JAyakodi