Guys බිල ආවා මේ මාසේ බිල ගිය මාසෙට වඩා අඩු වෙලා නේ 🤣. යකෝ මුන්ට වැරැදිලා ද කොහෙද 🤣 මන් හැබැයි මාසෙටම AC එක දාලා තියෙන්නේ පැය 90 ගානයි ඒ කියන්නේ දවසට avg පැය 3ක් වගේ. Fan එකත් දිගටම use කරා. රැට එහෙම AC එක පැය 2ක timer එක දාලා fan එකත් දාලා නිදියනවා. සමහර දවස් නම් දවසේම වගේ දැම්මා. මන් office ගිය...