අලුත් WagonR එක සුපිරි වාහනයක් බං Youtube reviews බලපන්. ඔය මෙහෙ තියෙන පරන කටු වලට compare කරන්න එපා. Highway example එකම ගන්නම්කෝ මේකේ Adaptive Cruise control ඉඳන් තියෙනවා. Automatic lane adjustment එනවා කොටින්ම කිව්වොත් highway එකේ වාහනේ පදින්න දෙයක් නැති තරම් වාහනේ නිකන්ම යනවා මේවා ඉස්සර ලොකු...