සේරටම කලින් තවත් කෙනෙක්ගේ මතයක් ඉවසන්න පුරුදු වෙයන්. කතාව පැරලලි සතිය දියුණු කරන්න ඒ වුනාට තමන්ගේ මතයට විරුද්ද මතයක් දැක්ක ගමන් පරළ වෙලා වගේ ඩිස්ලයික් දාගෙන යනවා 😁😁😁😁 හක්කේන් බුදුරැස් විහිදවන ගොඩක් උන් තමන් රකින්නේ නැති ප්රතිපත්ති ලෝකෙට පෙන්නන්න දගලද්දී බොක්කේ තියෙන දඩමස් එලියට පනිනවා 😁😁😁...