1. Ryan08

    ගෑණු ලමයෙක්ට දෙන්න

    ගිෆ්ට් වවුචර් එකක් හොද නැද්ද?? මොකද උබ දෙනදේ ඒ කෙල්ලට ප්‍රොයෝජනවත් දෙයක් උනොත් හොදයි. එහෙම නැති උනොත් උබේ සල්ලි අපරාදේ.වවුචර් එකක් දුන්නම කෙල්ලට කැමති දෙයක් ගන්න පුළුවන්නේ.
  2. Ryan08

    නිපල් එකට යටින් බොත්ත්මක්

    ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන එක තමයි හොදම දේ.
  3. Ryan08

    9මගේ කරුණාව සපත්තුවෙන් සල්ලි නිසා බේ-රේ වේවී

    හිතින් යන අය අතින් "අල්ලා " නවත්වන්නට බෑ. 😁😁😁😁😁
  4. Ryan08

    පැනි හදේ යන්න හොටෙල්

    යහනට නොවෙයි නුඹ මගේ දිවියට බාරි රැයකට කුමට අපි දෙන්නට ගලදාරී 😁
  5. Ryan08

    What is your favorite snack ?

    Cashew and almond
  6. Ryan08

    Namal Rajapakshe | PhD

    ------ Post added on 1634470931
  7. Ryan08

    තුවාල කෑලෑල්

    බයෝ ඔයිල් වලට අඩුවෙනවා හැබැයි සෑහෙන කාලයක් ගාන්න ඕන
  8. Ryan08

    හොඳටම කරලා තියෙන්නෙ ඒක නිසා අපි රට යනවා...

    ඉන්න හිතෙන රටෙන් යන්න ඉන්න පෝලිම ☹️☹️ ගෝඨා ජනාධිපති වෙච්ච අලුත දිගට හරහට තාප්පවල චිත්‍ර ඇදපු උන්ට දැන් තීන්තයි පින්සලුයි දුන්නොත් එහෙම මොනවා අදියිද??????
  9. Ryan08

    ලංකාවෙ කෙල්ලෙක්ලු

    ලස්සන කෙල්ලෙක්
  10. Ryan08

    සපත්තුවෙන් චප්ප වෙන පොඩි දරුවා..(සංවේදී අය නැරඹීමෙන් වළකින්න. )

    හැබැයි චන්දෙ දවසට කතිරේ unp එකටයි පොහොට්ටුවටයි 😁😁😁😁. ඕකනේ බං හැමදාම උනේ
  11. Ryan08

    උඹලට මෙක කියන්නම ඕනේ

    👍👍👍👍👍
  12. Ryan08

    ඇයි?

    සේරටම කලින් උබට පොඩිකාලේ ත්‍රිපෝෂ දුන්නේ නැත්තේ "ඇයි "කියලා මිඩ්වයිෆ්ගෙන් අහන්න ඕන. 😁😁😁
  13. Ryan08

    JUST IN: බෙල්ලන්විල රජ මහා විහාර භූමියේ අත්බෝම්බයක්

    වැලේ වැල් නැතුව ඉන්න නිසා මොනවා කරන්න හිතාගෙන ඉන්නවද දන්නේ නෑ. ඒ නිසා ජෝක් එකට අරගන්නේ නැතුව කල්පනාවෙන් ඉදහල්ලා. පාස්කු දවසේ බෝම්බ කීයක් පිපිරුණාද ඒත් එක දේශපාලකයෙක් හරි නැත්නම් උන්ට ගෑවිච්ච එකෙක් හරි මැරුණද??? මැරුණ තරමක් මැරුණේ අසරණයෝ.
  14. Ryan08

    ලක්ශ 10 කින් කරන්න පුලුවන් ඉන්වෙස්ට්මට්

    සල්ලි ළග තියාගන්නේ නැතුව මේයන විදිහට පුරවපු ගෑස් සිලින්ඩර් ටිකක් අරන් තියාගත්තත් ලාබයි

    No contents