මම අහලා තියෙනවා ඉස්සර මිනිස්සු හේන් කුබුරු වල හරි හරියට වැඩකරේ කැඳ බිලා කියලා. මොකද කැඳ වලින් ශරීර ප්රතිශක්තිකරණය වැඩිවෙන නිසා ලෙඩරෝග වලිනුත් ආරක්ෂා වෙනගමන් ශරීර ශක්තිය වැඩිවුණා කියලා. සිංහල මිනිස්සු කැඳ බොන එක නතර කරන්න කැඳ බොන එක ලැජ්ජාවක් හැටියට ඒත්තු ගන්නන්න තමයි පස්සේ කාලෙක කම්මැලි එකෙක්...