1. Ryan08

    පහන්තුඩාවේ කපල් එක කරපු වැරැද්ද මොකක්ද දෙයියනේ? උන් පව්..

    ගම්වල ඉස්සර ලිංගික කටයුතු කරපු විදිහයි, රාවණයි, සීගිරි චිත්‍රයි අනම් මනම් වැඩක් නෑ. කොටින්ම අපි ඉපදෙන්නේ හෙළුවෙන්නේ එහෙම කියලා අපි ඊටපස්සෙත් හෙළුවෙන් ජිවත් වෙන්නේ නෑනේ. අපි හැමෝගෙම දෙමව්පියෝ අපිව හදද්දී ඉන්නේ හෙළුවෙන් අපි අපේ ළමයි හදද්දී ඉන්නේ හෙළුවෙන් එහෙම කියලා ඊටපස්සෙත් අපේ දෙමව්පියෝ අපේ...
  2. Ryan08

    හිඟන දුපතෙන් එලියට නොගිය කහල් වැරියන්ට

    ඔය දූපත ඇතුලේ හැදිලා වැඩිලා එලියට ගිය එකෙක් තමයි මමත්. හැබැයි මොනම හේතුවකටවත් ඉපදුන රටට ගරහන්නේ නෑ. මොකද උබ ඔය හිගන දූපත කියලා කියන රටේ මිනිස්සු අද මම මේ ඉන්න තැනට මාව ගෙන්න මොනම විදිහකින් හරි දායකවෙලා තියෙනවා. මමත් පුළුවන් විදිහට මගේ රටේ මිනිස්සුන්ට මෙහේ ඉදන් වගේම ලංකාවට නිවාඩුවට ආවමත්...
  3. Ryan08

    සීනි කතාව

  4. Ryan08

    මේක ඇත්ත කතාවක් ද?

    කාලෙකින් දැකපු රත්තරන් වගේ වටින කතාවක් බං. කොල්ලෝ මේ උබේ හැබෑම සිතුවිලි නම් අදකාලේ හැටියට උබ අදහන්න වටින මිනිහෙක් 🙏🙏🙏
  5. Ryan08

    වැරදී සේවයේ යෙදවූ බාල වයස්කාර කෙල්ලගේ නඩුවට මොකද උනේ

    ඒකට උනෙත් ඉතිං ලංකාවේ අනිත් සිද්දි වලට වෙනදේම තමයි.
  6. Ryan08

    කුලේ කොටාගෙන යමල්ල

    Pfizer තමයි ඉතිං
  7. Ryan08

    හොද කොල්ලා සින්දුව කියද්දි අනුරාද නටපු හැටි

    අන්න එච්චරයි.උබට නැති වුනේ උබට ආදරේ කරපු නැති ඒකිව ඒත් ඒකිට නැති උනේ ආදරේ කරපු උබව. ඉතිං උබට පාඩුවක් නෑ
  8. Ryan08

    හොද කොල්ලා සින්දුව කියද්දි අනුරාද නටපු හැටි

    මේ ඉන්නේ. උබව දකින්න නැතුවට මම උබව හැමතැනම හෙව්වා වනනගත උනාදවත් හිතලා 😁😁 බලනකොට කොල්ලා ෆුල් ෆිට්එකේ ඉන්නවනේ 😁අන්න එහෙම තමයි කොල්ලෝ ඉන්න ඕනේ. නැට්ට පිටින් අලි මැරෙන රටේ කෙල්ලෝ කියන්නේ මොන කජ්ජක්ද 😁😁
  9. Ryan08

    VPN Service එකක් යූස් කරනකොට

    අල්ලපු ගෙදර කෙල්ලගේ හුටපටේට අරූ සෑහෙන්න අප්සෙට් එකේ හිටියේ.දවස් දෙක තුනක ඉදන් කිරියේ ඌව දැක්කෙත් නෑ. උගේ කන්ටැක් තියෙන එකෙක් කොල්ලා ගැන පොඩ්ඩක් හොයලා බලපල්ලකෝ
  10. Ryan08

    ඩිවෝස් එකක් ගන්න ක්‍රමය

    ඒක රට අනුව වෙනස්වෙනවා. මම ඉන්න රටේ සමහර කපල් බදින්නේ උන්ගේ ළමයි යුනිවසිටි යන කාලෙට. ගොඩක් වෙලාවට දුව තමයි දෙවැනි මනමාලිට ඉන්නේ
  11. Ryan08

    මෙහෙම වුනොත් මොකද කරන්නේ

    ගෙදර උන්ට කියනවා උබලා ඉන්නේ ලෙඩවෙලා තමයි ණයකාරයන්ටත් කියනවා මම උබලට ණයයි තමයි හැබැයි මේ ඕවාගැන කතාකරන්න වෙලාව නෙවෙයි කියලා.පොන්ඩ් එක වටේ ගල් අතුරනවා 😁😁😁
  12. Ryan08

    පදක්කමට කෙලවෙයිද ? මුගෙ කොහෙද ආබාදිත ??

    මම අහලා තියෙන කතාවක් මතක් උනා. ඔන්න ලංකාවේ එකෙක් මැරිලා අපායේ ගියාලු දැන් මූ පට්ට බයෙන් අපාය මැද්දෙන් ඇවිදගෙන යනකොට දැක්කලු එක එක රටවල් වලින් අපායේ ආපු උන් රටේ නම ගහපු කූඩුවල දාලා ඒ කූඩු ලොක් කරලා මුරට. යම පල්ලොත් තියලා තියෙනවා. මූ ඉතිං තවත් ටිකක් බයෙන් ඉස්සරහට යනකොට දැක්කලු ලංකාවේ නම ගහපු...
  13. Ryan08

    අපේ පැත්තෙ අක්ක කෙනෙක් ඉන්නව....

    අම්මෝ බං උබට වයිෆ් කතාකරන්නේ වරෙන් පලයන් කාපන් බීපන් කියලද?? බලාගෙන උබ ඔහොම හීනයක් දැක්කා කියලා එහෙම වයිෆ් දැනගත්තොත් උබේ ඇස් දෙකත් උගුල්ලයි 😁😁😁
  14. Ryan08

    ක්‍රෂ් එක කැනඩා යනවලු 😢 මටත් යන්න ඕනි

    උබට කැනඩා යන්න පුළුවන් නම් හොදයි ඒත් කෙල්ල හින්දා නෙවෙයි. උබට හරියට කැමතිද කියලවත් නොදන්න කෙල්ලෙක් වෙනුවෙන් මෙහෙම හදිසියේ යන්න ගිහින් තියන තුට්ටු දෙකත් හොරෙක්ට දීලා හුල්ලන්න වැඩ සිද්දකර ගන්නේ නැතුව. පුළුවන් කාලෙක හොදට ප්ලෑන් කරලා යන්න ට්‍රයි කරපන්.අනිත් එක උබේ ක්‍රෂ් එක ඒකී උනාට ඒකිගේ ක්‍රෂ් එක...
  15. Ryan08

    ක්‍රෂ් එක කැනඩා යනවලු 😢 මටත් යන්න ඕනි

    ලස්සන සිංදුව බං 😁
  16. Ryan08

    බළල් තුමා

    උබලගේ ඉලව් වලට ඒ අහිංසක සතා පලි නෑ.. පව් පුරවන්නේ නැතුව හිටු 😁
  17. Ryan08

    ගිලෙම් ඔබේ ගුණ මූදේ Patta

    හරිම ලස්සනයි බං 👍👍👍
  18. Ryan08

    කාටත් කලින් යොහානි දුටු මංගල සමරවීර..

    ඉන්නකම් @#න්නයා සමනලයා කියලා පට්ට පජාත කරලා මැරුණට පස්සේ ගස්ගල් ගානේ ගුණකථන කරාට වැඩක් තියෙයිද බං. ලංකාවේ මිනිස්සු කවදාවත් මනුස්සයෙක් ජිවත්වෙලා ඉද්දි ඒ මනුස්සයෙක්ගේ කිසිම හොදක් දක්කින්නේ නෑ හැබැයි මැරුණම නැතිහොදත් කියනවා. මංගලවත් හිතන්නේ නැතුව ඇති මිනිස්සු මේ විදිහට තමන්ගැන දුක්වෙයි කියලා...

    No contents