ඒ මැරෙන්න කලින්😁😁😁😁 මැරුණම සේරම හොද මිනිස්සු වෙලා බැනපු උනුත් මැරිලා ඉපදුනා වගේ කමෙන්ට් දානවා. පොඩ්ඩක් ඉවසලා ඉදපන් මහින්ද අප්පච්චි මැරුණ දවසට බලාගන්න පුළුවන් බැනපු උන් ලියන ගුණ වර්ණනා. මෙතන නම් ගොඩක් උන් කියලා තියෙන්නේ මම හිතන්නේ ඉන්න උන්ගේ හැටියට මංගල සෑහෙන්න හොදයි කියලා මිසක් මංගල...