1. Ryan08

    ඇස්ට්‍රා සිනිකා එක ගහලා අම්මා අසනීප උනා

    අම්මට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා. 🙏🙏
  2. Ryan08

    29 and still a fucking desperate, hopeless guy 😥

    යකෝ සැලකුවා කියලා වැරද්දක් තියෙනවා නම් ඒක වැරදියි කියන්න බැරිකමක් නෑනේ . අනික මූ කියලා තියෙන්නේ අහල පහළ උන් ඒකී ගැන කියලා තියෙන ඒවා මිසක් මූ ඒකීට හදපු කතාවක් නෙවෙයිනේ. සේරටම කලින් කියපන් උබ මුගේ පැත්තෙද අල්ලපු ගෙදර කෙල්ලගේ පැත්තේද කියලා 😁😁😁😁😁 උබ වගේ උන්ව නම් වලියකදී සපෝට් එකට ගෙනියන්න නරකයි...
  3. Ryan08

    යෝෂිත රාජපක්ෂ සමග ගහමරා ගන්න ගියේ නෑ-ඉරාජ්

    ගහමරාගන්න යන්නේ නැතුව ඇති.අරූ නෙලනකම් කරබාගෙන ඉන්න ඇති 😁😁😁 බාප්පා ජනාධිපති තාත්තා අගමැති මහප්පා මුදල් ඇමති අයියා ක්‍රීඩා ඇමති එහෙම එකේ අරූ එක්ක ගහමරාගන්න යන්න මූට පිස්සුද 😁😁
  4. Ryan08

    ළමයි 5ක් හදමු - රට බේරා ගනිමු

    ළමයි හදන්න නම් කාගේවත් උදව් ඕන නෑ. ඒක බැදපු ගෑණියි මිනිහයි කරගනියි. ඒ හදපු ළමයිව පෝෂණය කරන්නයි හොද අධ්‍යාපනයක් දෙන්නයි තමයි උදව් කරන්න ඕන. අනිත් එක රට බේරගන්නයි ජාතිය වැඩිකරගන්නයි ළමයි හදන්නේ නැතුව තමන්ට නඩත්තු කරන්න පුළුවන් ප්‍රමාණයට ළමයි හැදුවනම් දේශපාලන පරයන්ගේ පස්සේ වැටිලා ටකරමටයි සිමෙන්ති...
  5. Ryan08

    29 and still a fucking desperate, hopeless guy 😥

    මෙහා පැත්තේ තණ බුදිනා ගොනා එහා පැත්තේ තණ දකිනවා මනා ........ කසාදෙත් ඔන්න ඔයවගේ බං බදින්න කලින් අපිට බලන බලන අත පේන්නේ සතුටින් ඉන්න බැදපු කපල්. බැදලා අවුරුදු දෙකක් විතර යනකොට බලන බලන අත පේන්නේ නිදහසේ තනිකඩව ඉන්න කොල්ලෝ 😁😁😁 කොයිදේත් සතුට තියෙන්නේ ලබාගන්නකම් විතරයි කොල්ලෝ. 😁😁 බස් එකේ හිටගෙන යන...
  6. Ryan08

    කොහොමද ගැලවිල්ල.

    ☹️☹️☹️
  7. Ryan08

    දැන් හරිනේ, ඒ උනත් හොඳ වුනානේ... 😪

    ඔන්න උබ අනාගන්න හදන තැන. දැන් උබ කෙල්ලට 👍 දාලා උබට ගානක්වත් නෑ කියලා පෙන්නපන්. පුළුවන් නම් වෙනදටත් වඩා ජොලියේ ඉන්න බව පෙන්නපන්. ඒ අම්මා එක්ක උනත් වෙනදා වගේම හොදට කතා කරලා හිටපන්. දෙන කෑමබීම ගනින් සහ පුළුවන් වෙලාවට උබත් උන්ට මොනවා හරි දීපන්. දැන් උබ අයින් ගහලා කෑමත් එපා කියලා හිටියොත් උන්ට වැඩේ...
  8. Ryan08

    දැන් හරිනේ, ඒ උනත් හොඳ වුනානේ... 😪

    පලවෙනි ෆොටෝ ඒකේ තියෙන්නේ කොල්ලා dgree ය ගත්ත දවසේ උගේ කෙල්ල උගේ ළග ඉන්නවා. දෙවෙනි ඒකේ තියෙන්නේ ඒ කෙල්ලම dgree ය ගත්ත දවසේ ඒ කොල්ල ඒකී එක්ක ඉන්නවා. ඒ කොල්ලා බලාගෙන හිටපු එකට වටිනාකමක්‌ ලැබුණා කියලා තමයි කියලා තියෙන්නේ. ඉතිං අපේ ඒකා හිතන්නේ අල්ලපු ගෙදර කෙල්ල මේ ව්‍යංගයෙන් කියන්නේ අපේ එකාට dgree...
  9. Ryan08

    දැන් හරිනේ, ඒ උනත් හොඳ වුනානේ... 😪

    සමහර දේවල් නැතිවෙන්නෙම හොදට. ඒක උබට තේරෙන්නේ දැන් නෙවෙයි. අනිත් එක ඔහොම ෆොටෝ එකක් දැම්මා කියලා ඔච්චර හිතන්න එපා නිකන් දැම්මද දන්නෙත් නෑනේ. ඒ කොහොම උනත් ඔය කෙල්ල උගත්කම ඔලුව උඩ තියන් ඉන්න එකියක් නම් ඒ කසාදේ නොකෙරුනාට කමක්නැහැ. අනිත් එක තමයි ඕනම දෙයක් අතාරින්න පුළුවන් ගානට අල්ලගනින් මොකද ඒ...
  10. Ryan08

    වැක්සින් 2කම ගහගත්ත මංගල මැරුණට මම පණපිටින් ඉන්නේ කොහොමද ?

    YouTube එකේ සර්ච් කරන්න breathe with anoja කියලා ඒකේ තියෙනවා කරන විදිහ මුල ඉදන්
  11. Ryan08

    වැක්සින් 2කම ගහගත්ත මංගල මැරුණට මම පණපිටින් ඉන්නේ කොහොමද ?

    උබ ඔය කරන එකක්වත් නොකරපු ඒත් කොරෝනා හැදුනේ නැති වගේම හැදිලා සනීප උන බරගානක් මේ රටවල් වල ඉන්නවා. කොහොම උනත් උබ ඔය කරන දේවල් අපිටත් කරන්න පුළුවන් නම් මාර වටිනවා ශරීරයට වගේම මනසටත්. විශේෂයෙන්ම සුර්ය නමස්කාරය.
  12. Ryan08

    හොඳටම කරපු නවසීලන්තයට මොකද වෙන්නේ

    කාටවත් හොදටම කරන්න බෑ බං මොකද කොරෝනා තමයි සේරටම වඩා හොදට කරන්නේ ☹️☹️
  13. Ryan08

    Hello

    welcome කොල්ලෝ 😁
  14. Ryan08

    ඔහු එසේ නික්මුණේය!

    තනතුරු බලය සේරම ඉවරයි. අනිත්මට දුමක්වෙලා අහසට නැගලා හුළගට එකතු උනා ☹️☹️☹️
  15. Ryan08

    විවාහය සෙරප්පු කුට්ටමකි,මා පැළඳ ගත්තේ මට පහසු සෙරප්පු කුට්ටමයි ! ❤️

    ඒක ඇත්ත උබ පැනලා දෙන්න යන්න එපා. ඒ පැත්තෙනුත් අඩියක් ඉස්සරහට තියනකම් ඉවසීමෙන් ඉදහන්. නැත්නම් ඉස්සර වෙන්න ගිහින් තිබ්බ ඇයි හොදයියත් නැතිවෙයි. කවුද දන්නේ මනුස්සකමට මේ සේරම කරනවද කියලා.
  16. Ryan08

    විවාහය සෙරප්පු කුට්ටමකි,මා පැළඳ ගත්තේ මට පහසු සෙරප්පු කුට්ටමයි ! ❤️

    දැන් කොහොමද කොල්ලෝ ඒක?? මොකක් හරි සැලකිය යුතු ප්‍රගතියක් තියෙනවද??? 😁
  17. Ryan08

    මේකේ උන් ටෝක් දෙන්නේ, කැබිනට් එකේත් ඉන්නවා වගේ. එකෙක් හරියට දන්නේ නෑ අරූට ගැහුවෙ කවුද කියල

    ඉරාජ්ට මහින්ද අප්පච්චිගේ පුත්තු ටික දතකට පුට්ටු වෙන්න නෙලලා කියලා කතාවක් යනවා. ඒක ඇත්තද කියලා දැනගන්න විදිහක් තමයි නැත්තේ 😁😁😁
  18. Ryan08

    ෙගදර ඉදන් සල්ලි හොයන්න මරු ක්‍රමයක්

    කසාද බැදලා නම් ඉන්නේ වයිෆ් එක්ක එකතු වෙලා ගැණු ළමයෙක් හදපන්කෝ. 😁😁😁 දැන් අහන්න එපා එහෙම හදන්න මොකද කරන්න ඕන කියලා 😁😁😁

    No contents