1. Ryan08

    ලාෆ්ස් සිලින්ඩරය ලිට්‍රෝ සිලින්ඩරයට මාරු කරන්න අවසර

    උබ කියන්නේ මිනිස්සු මේ වෙලාවේ ජොලියට ගෑස් නෑ කියනවා කියලද??
  2. Ryan08

    සමහරු පොරොන්දු රැක්කා අන්තිම වෙනකම් ❤

    පොරොන්දු රකිනවා කියලා නොගැලපෙන කෙනෙක් එක්ක ජිවිතකාලෙම ඉන්න ඕන නෑ බං විශේෂයෙන්ම පාසල් ප්‍රේමය කියන්නේ තනිකරම ආකර්ෂණය විතරක් මුල්කරගෙන ඇතිවෙන එකක්. එක්කෙනෙක්ට දෙන්නෙක්ට හරි ගියාට ඕක හැමෝටම හරි යන්නේ නෑ.
  3. Ryan08

    ලීක් වූ screenshot මෙන්න. චී ලැජ්ජයි

    හමුදාව කිව්වම මචං යුද්දේ විතරක් නෙවෙයි තියෙන්නේ සංගීත අංශයක්, ක්‍රීඩා අංශයක් සෞඛ්‍ය අංශයක් සුපශ්‍රාත්‍ර අංශයක් වගේ තව ගොඩක් දේවල් තියන තැනක්. ක්‍රිකට් වලින් ලෝකෙම දන්න අජන්ත මෙන්ඩිස් හමුදා නිලධාරීයෙක් බව දන්නවද?
  4. Ryan08

    කරන්න බැරිනම් වැඩ බැරි නන්දසේන ගෙදර පල .

    ඔව් නැත්නම් නන්දසේන උබට යන්න සුදු වෑන් එකක් එවයි 😁😁😁
  5. Ryan08

    නුවරටම කරපු අපහාසයක්

    නුවර ඉන්නේ දීරවීර හෙළ පුතුන් නිසා ආණ්ඩුවෙන් හිතන්න ඇති උබලා පර දෙසක්කාරයන්ගේ වැක්සින් ප්‍රතිෂේප කරයි කියලා 😁😁😁 බලද්දී උබලා මේ වැක්සින් එක ඉල්ල ඉල්ල පස්සෙන් එනවනේ 😁😁😁 මුල් ඇදුමටත් ලැජ්ජයි යකෝ 😁😁😁
  6. Ryan08

    ඇත්තටම වෙච්ච දේ..

    මොකක්ද ෆිල්ම් එක ලව් ඉන් බැංකොක් ද? ලව් ඉන් ටෝකියෝද 😁😁😁😁
  7. Ryan08

    සල්ලි මංකොල්ල කන්න අාපු ඵකාට ගෑස් සිලින්ඩර් ප්‍රහාරයක්

    මැරෙන්න තමයි බං ගැහුවේ උගේ වෙලාවට ඌ බේරුනාට. හරියට අරන් තියපු සල්ලි ඉල්ලනවා වගේනේ මූ පිස්තෝලේ පෙන්නලා සල්ලි ඉල්ලන්නේ
  8. Ryan08

    හදිසියේම රුධිරගත ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙමින් ගියහොත්, ඔක්සිජන් සිලින්ඩරයක් සොයාගන්නා තෙක් කළහැකි ප්‍රතිකර්මයක්..

    ඉස්සරහට හුස්ම ගන්නත් සල්ලි දෙන්න වෙයි කියලා කිව්වට ඒක මෙච්චර දරුණු විදිහට වෙයි කියලා කව්ද හිතුවේ ☹️☹️
  9. Ryan08

    මොනාද ගැහුවේ? කීයක් ගැහුවද?

    ගැහුවේ ෆයිසර් දෙකම ගැහුවා.
  10. Ryan08

    දෛවයක් ගැන මගේ විශ්වාසයක් නෑ. මාශි නෙහන්සා…….

    ඉතිං උබනේ වැරැද්ද කරලා තියෙන්නේ.ලිපිය විතරක් දාලා නිකන් ඉන්නේ නැතුව මොකටද මේ වැඩකට නැති ෆොටෝ එකක් දැම්මේ.දැන් බලන උන් ලිපියේ අන්තර්ගතය විතරක් නෙවෙයි ෆොටෝ එකේ ඉන්න කෙනාගේ අන්තර්ගතයත් හොයනවා. ලිපිය නම් ඇත්තටම වටිනවා සහ කියලා තියෙන කරුණු ගොඩක් ඇත්ත
  11. Ryan08

    ආයෙත් රස දැනෙනවා සිංහලූ

    ගොඩක් පිං මචං උබලගේ අත්දැකීම් මෙහෙම බෙදාගන්නවට. තවදුරටත් පරිස්සමින් හිටපන්
  12. Ryan08

    හුස්මගන්න අමාරුනම්

    තියන ඒවා මදිවට පුළුවන් නම් ප්‍රාණ ජීව කොළ පොකුරකුත් හදපල්ලා.
  13. Ryan08

    උබටත් මෙහෙම symptoms නම් හොදම දේ තමයි.

    අම්මට ඉක්මනින් සුව ප්‍රාර්ථනා කරනවා.
  14. Ryan08

    මෙහෙම මිනිස්සුත් ඉන්නව බං ලංකාවේ💪

    මනුස්ස ජාතිය උප්පැන්නේ තියන ජාතියට වැඩිය ලොකුයි කියලා,රටට කියලා දෙන්න හදන දෙමළෙක් ♥️

    No contents