1. KnightTemplar

    කැ*#%+ බල්ලා!

    :rofl:
  2. KnightTemplar

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    ෆ්‍රී එකවුන්ට් වලට කුඩම්මගෙ සැලකිලි බ්‍රෝ :sorry:
  3. KnightTemplar

    කොම්පුටර් වැඩ්ඩො වරෝ.මොන හු**වල් ද බන් මේ

    අමතකම වෙලා තිබුනෙ බන්.නිකමට ස්කෑන් පාරක් දාලා බැලුවා.බලපන්කො මේ සීන් එක:baffled:
  4. KnightTemplar

    කොම්පුටර් වැඩ්ඩො වරෝ.මොන හු**වල් ද බන් මේ

    ඒවා නම් ඔනත් නෑ බන්.අනිත් ප්‍රෝග්‍රෑම් ටිකත් වෙලාවකට පිස්සු කෙලිනවනෙ :dull:
  5. KnightTemplar

    කොම්පුටර් වැඩ්ඩො වරෝ.මොන හු**වල් ද බන් මේ

    කොම්පුටර් වැඩ්ඩො වරෝ.මොන හු**වල් ද බන් මේ :baffled: :dull: :baffled: කොම් එක ෆට්ට ස්ලෝ මචන්ලා.:angry:වින්ඩෝස් ගහලත් වැඩි කාලයක් නෑ:frown:,මොන හු**වල් ද බන් මේ රන් වෙන්නෙ.:oo:වෙලාවකට ps,ae,ai ඔපන් කරගනවත් වැඩක් කරගන්න බෑ.වින්ඩෝස් ඇක්ටිව් නැතුව පාවිච්චි කරපුවාමත් කොම් එක ස්ලෝ වෙනවද?:confused:
  6. KnightTemplar

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    එල එල යමන්,මමත් ගිහින් ඒ ටයිම් එන්න ඔනා බලන්න :dull:
  7. KnightTemplar

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    නවත්තන්නෙ නැතුව දිගටම කරගන යමන්.ඉඳලා හිටලා හරි මොකක් හරි වැඩක් කරපන්,පරණ මතක අලුත් වෙන්නත් එක්ක,
  8. KnightTemplar

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    as we will diliver දාලා පස්සෙ i will be happy ගහලා:rofl:.මොන ජීවිතද බන් මේවා:( දැන් දැකපු නිසා හොදට ගියා:lol:
  9. KnightTemplar

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    4dc,ae දෙකෙන් තමයි බන් ලොකුවටම වැඩ ටික කරගන්නෙ.මායා ඉගනගන්නවා බන් තවම. ඒ උනාට බ්ලෙන්ඩර් එකෙන් ෆට්ටම වැඩ දාන එකෙක් ඉන්නවා බන් මම දන්න.ඌ කියන විදිහට ඇනිමේෂන් වලට ලේසිම සොෆ්ට් එකලු ඒ,ඒකයි ඩවුන් කෙරුවෙ.දැන් මෙලෝ මගුලක් හොයාගන්න බෑ කියහන්කො:rofl:
  10. KnightTemplar

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    මෙහෙම බයර් රික්වෙස්ට් දැම්මට අවුලක් නෑ නේහ් බන්.කඩ්ඩ අවුල් වගේද
  11. KnightTemplar

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    ෆෝ.ඩී සිනමා එකට බායි කියලා බ්ලෙන්ඩර් එකට බැස්සා:baffled:.යකෝ ඒක ෆට්ට අමාරුයි කියහන්කො.:dull:විකාර වෙනවා:rofl:
  12. KnightTemplar

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    සිරාවටම බන්
  13. KnightTemplar

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    ඔව් බන්.අවුට් ලයින් එක නිසා කොහොමත් එතන එකට සෙට් කෙරුවොත් අවුල් යනවා.අවුට්ලයින් එක දුන්නු නිසයි ඒකෙ ගැම්ම තියෙන්නෙත්.එහෙම නම් නවය හදලා අවුට්ලයින් එක්කම සර්කල් එකෙන් භාගයක් කට් කෙරුව නම් පෙනුමට එයි තේරුනාද මන්දා.මේවා සස ඒවා:rofl:
  14. KnightTemplar

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    මෙතන යටින් දාන්නෙ නැතුව නවය වෙන්නම සෙට් කෙරුවොත් අවුල්ද බන්? ඒකත් බෑ නේහ්?මැද තියන circle එකේ අවුට්ලයින් එක අවුල් යනවා නේහ්
  15. KnightTemplar

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    මේ තැන් අවුල් බන්.9 හොයාගන්න බෑ හතර හොදයි කීවෙ ඒ නිසා,ඒත් මේවගෙත් ගතියක් තියනවා බන්

    No contents