1. mcwolfe

    කොහොමද ඩෝ අපේ ගම..

    තව ලස්සන දේවල් තියෙනව බං ඒවා ඉතිං...:lol:
  2. mcwolfe

    කොහොමද ඩෝ අපේ ගම..

    අවුරුදු ගානකින් ගියේ නෑ බං තව අවුරුදුගානකට යන්න වෙන්නෙත් නෑ.. ගියපුදවසකට හොද ෆොටොස් ටිකක් මම අරන් දාන්නම්කො:cool:
  3. mcwolfe

    කොහොමද ඩෝ අපේ ගම..

    ගමේ ගියාම හිතට දැනෙන නිදහස කොහේ ගියත් නෑ බං:love:
  4. mcwolfe

    කොහොමද ඩෝ අපේ ගම..

    කොහොමද ඩෝ අපේ ගම.. මම පොඩිකාලෙ හැදුනෙ වැඩුනෙ එහෙ ඉතිං ඒකාලෙ හරි සූන්දරයි අම්ම එක්ක මම ගම හැමතැනම යනවා. ගමේ මිනිස්සුත් හරි හොදයි. පොඩි පාරක් අයිනෙ ගෙදර තියෙන්නෙ ස්ට්‍රීට් වීව් එකේනම් නෑ. යන එන හැමෝම මිදුලෙ හිටියොත් "අප්පො, චූටි අප්පො" කියල ඉතිං කතාකරනව. ගෙදර කැවුම් එවෙම බදිනකොට තෙල්සුවදක් එනව...
  5. mcwolfe

    macho,

    macho,
  6. mcwolfe

    poddak meheta varellako. ටෞකණ්ඩ

    ekiwwe macho
  7. mcwolfe

    poddak meheta varellako. ටෞකණ්ඩ

    හිනාකාලම මැරෙනවා යකෝව්.. මේ පේජ් දෙකේ තියෙන එවා බලහල්ලකෝ..:lol::lol::lol: https://www.facebook.com/Tahukanda https://www.facebook.com/BLikeSiripaala සිරිලන්කන් නොඉඳුල් කන්‍යාවියන් රොත්තක් ටෞකණ්ඩ දෙවිඳු සමඟ නර්තනයේ යෙදෙන අයුරු.... සෙල්ෆි ගහන වල් කෙල්ලන්ට වැටෙන ලයික් මේවට වැටෙයිද ටෞකන්න...
  8. mcwolfe

    Adobe Flash Player installation filed

    the media could not be loaded, either becase the server network failed or becase the format is not supported. you might be able to fix this erorr by instaling adobe flash, install lastest vision. කියල වැටෙනව බං:oo:
  9. mcwolfe

    Adobe Flash Player installation filed

    done.:yes:
  10. mcwolfe

    Adobe Flash Player installation filed

    ආ හරි බං ෆ්ලැෂ් ප්ලෙයර් එකේ අවුලක්නෙවේ බං:no: වෙන මොකක් හරි,:frown:
  11. mcwolfe

    Adobe Flash Player installation filed

    මේක ඉන්ස්ටෝල් වෙන්නෙ නෑනෙ බං මොකද කරන්නෙ?
  12. mcwolfe

    දෙව් බඹු සේනා අහස්වියන් බැද සාදුකාර නද දෙ&#351

    "දෙව් බඹ සුරලා සාදුකාර දී" කියලනෙ බං මේකෙතියෙන්නෙ, ස්තුති මචන් වෙන නදන්නෙ නැතැයි?:confused:
  13. mcwolfe

    දෙව් බඹු සේනා අහස්වියන් බැද සාදුකාර නද දෙ&#351

    දෙව් බඹු සේනා අහස්වියන් බැද සාදුකාර නද දෙ&#351 "දෙව් බඹු සේනා අහස්වියන් බැද සාදුකාර නද දෙයි" මෙහෙම සින්දුවක් මතකයි මුල්හරිය මතක නෑ ඒක හොයල දෙන්න කෝ මචන්ලා මම හෙව්වට හම්බ උනේනෑ..:D
  14. mcwolfe

    10 ශ්‍රේණිය ජීව විද්‍යාව

    ekata thamaa bn upload kale:lol:

    No contents