කොහොමද ඩෝ අපේ ගම..
මම පොඩිකාලෙ හැදුනෙ වැඩුනෙ එහෙ ඉතිං ඒකාලෙ හරි සූන්දරයි අම්ම එක්ක මම ගම හැමතැනම යනවා. ගමේ මිනිස්සුත් හරි හොදයි. පොඩි පාරක් අයිනෙ ගෙදර තියෙන්නෙ ස්ට්රීට් වීව් එකේනම් නෑ. යන එන හැමෝම මිදුලෙ හිටියොත් "අප්පො, චූටි අප්පො" කියල ඉතිං කතාකරනව. ගෙදර කැවුම් එවෙම බදිනකොට තෙල්සුවදක් එනව කියල සමහරු ගෙදරටම ඇවිත් තේ එකකුත් බීලා යනව එහෙම තමයි. අපි කුඹුරු වැඩ කරන්නත් අත්තමට පොඩිකාලෙ මමත් කුඹුරු වැඩකලා ඔවු ඉතිං මම මඩේ පීනනවා....
ගෙදර ඔය ඈතිං තියෙන්නෙ පේන්නෙනෑ.
https://goo.gl/maps/2XUT3LXwPQ22
my first school.
ඔය නියරවල් දිගේ අම්ම එක්ක මම කිලෝමිටර ගනන් පයින්යනවා ඉතිං මහන්සියක්නම්නෑ
පාර වහල බං. මෙතන ගගකුයි පාලමකුයි තිබ්බ ඒකට මොකෝ බං උනෙ?
ඔය තියෙන පංසලේ තමයිපෙරපාසල තිබ්බෙ මම ඉතිංගහින් ඉන්නෑ අම්ම නැතුව ඉන්න බැරිනිසා අඩනව ටීචර් කරන දේ හාමුදුරුවො ලගට එක්ක යනව හාමුදුරුවො ලග තියෙන රස කැවිලි එහෙම මට දීලා එවා කාලා දවම විහාරට වෙලා ඉන්නවා. ගමේ ඉස්කෝලෙට නම් වැඩිකල් ගියෙනෑ.. දවසක් පොඩි කාලෙ පෙරපාසලේ කෙල්ලෙක් මගේ අතිං ඇල්ලුව කියහන්කෝ.
. ඊටපස්සෙ ඉතිං...
teafactory