ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් ආයතනයේ හිටපු සභාපතිවරයකු නිසි අනුමැතියකින් තොරව එම ආයතනයේ විධායක නිලධාරි තනතුර ද දරමින් තනතුරු දෙක සදහාම වැටුප්, වාහන, ඉන්ධන දීමනා සහ විනෝදාස්වාද දීමනා ඇතුළුව මසකට රුපියල් ලක්ෂ පහළොවකට අධික මුදලක් වැටුප් හා දීමනා ලෙස ලබාගෙන ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ.
විගණන...