මුහුණු පොතෙන් හමුවූ අනියම් පෙම්වතා සිය සැමියාගේ ත්රිරෝද රථයෙන් නිවසට පැමිණි අවස්ථාවේ දෙවියන් සිහි වූ කාන්තාවක පිළිබඳව කොළඹට නුදුරු ගමකින් වාර්තා වන සිදුවීමකි. සිද්ධිය මෙසේය,
ඔහු ත්රිරෝද රථ රැකියාවේ නිරත වූවෙකි. මෑතකදී විවාහ වී ඇති අතර බිරිඳ රූමත් ඔහුට වඩා බෙහෙවින් වයසින් අඩු තරුණියකි. ඔහු...