මැත්ස් physics දන්නා අය ඉක්කන්ට එන්ට

LOGINLogin

Active member
  • Nov 10, 2014
    253
    66
    28
    මැත්ස් physics දන්නා අය ඉක්කන්ට එන්ට

    කව්රු හරි පින්වතෙක් මේ ගාන හදලා දෙන්නකෝ .
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    a kotasa penne nane bn

    mata dan hadana hati mathaka na machan
    resistance tika sulu kara ganin
    50ohm eka depaththata set wela tiyana tika lassanata sulu karaganin machan eka agayakata
    ita passe e aayai 50i samantharagathau
    e dekata thani aayak anna puluwan
    ehema oka sarala karala adagena hadahan machan
    mata dan suthryakwath mataka na bn
     
    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    a kotasa penne nane bn

    mata dan hadana hati mathaka na machan
    resistance tika sulu kara ganin
    50ohm eka depaththata set wela tiyana tika lassanata sulu karaganin machan eka agayakata
    ita passe e aayai 50i samantharagathau
    e dekata thani aayak anna puluwan
    ehema oka sarala karala adagena hadahan machan
    mata dan suthryakwath mataka na bn

    a වල අහලා තියෙන්නේ I ..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,790
    21,107
    113
    adala nene
    oka simple ne yko samaka prathirode hoyala V=IR dapiya.
    mta photo ekkak upload koranna widiyak ne dn nethnm danawa
    one nm re wela dannam :rolleyes::rolleyes::rolleyes:
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මුලින්ම මේකෙ සමක ප්‍රතිරෝධය හොයාගනින්. මට නම් ආවෙ R=350/8=43.75Ohm කියල.

    1) v=IR ඒකට දැම්මම I=v/R
    I= 50/43.75 = 1.142A

    2) 50v බෙදෙන්නෙ 25ඕම් හා 150/8ඕම් අතර

    එතකොට v = (50/43.75)*150/8 = 21.42v

    3) මේකට ඉතින් 4ඕම් හරහ යන ධාරාව හොයාගත්ත නම් හරි.
    කලින් හදාපු කොටසෙ I දන්නව තව v එකත් දන්න නිසා,

    50ඕම් හරහ යන ධාරාව I=v/R මගින් 21.42/50 =0.4284A

    එතකොට 4ඕම් හරහ යන ධාරාව 1.142-0.4284 = 0.7136A කියල ලැබෙනව.
    P=I^2 R කියන සූත්‍රෙන් p= (0.7136^2)4 = 2w කියල ලැබෙනව.

    මට මතක විදියට තමයි ඔය කියල දුන්නෙ.
     
    • Like
    Reactions: LOGINLogin

    thank you