ඒක මේ මහේල්ට තියා මට උබට කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඕක කරන්න ඕනේ මීට අවුරුදු 5,6 කට කලින්. ඔච්චර සෙල්ලම දන්න සනතුත් තේරිම් කමිටුවට ඇවිල්ලා අලුතෙන් කීයක් debute කරාද. ඌ record එකකුත් තියලා ගියේ අන්තිමට. ඌ වුනත් වැඩේ හරියට කරේ නෑ. ඌම අන්තිමට තේරුම් ගත්තා කොච්චර අලුතෙන් එවුන් දැම්මත් වැඩක් නෑ...