රටේ ජීවත් වෙන කොල්ලොන්ට රස්සා නෑ ...
බයික් එකක් කාර් එකක් ගන්න එක හීනයක් ..
ගෙයක්දොරක් මේ කපේකට අටවගන්න වෙන්නේ නෑ ..
තමන් ආස phone එකක් කැමරාවක් පින්තූරෙකින් තමයි බලන්න වෙන්නේ ..
Suplinment එකක් pre workout එකක් ගහලා ඇගක් හදනවා තියා බිත්තරයක් කන්න OT කරන්න ඕන ..
Weekend එකේ හොද club එකකට...