මටත් සෙට් වෙච්ච කෙල්ලෙක් හිටියා උගේ කොල්ලත් ඔහොම addict වෙලා ඉදලා පස්සේ මැරුණා. කෙල්ලගේ කොල්ලා ice ගහනවා. ඌ එහෙම addicted වෙලා හිටියා කියලා දන්නේ කොල්ලා මැරුණට පස්සේ. ඌ overdose වෙලා ඉන්න වෙලාවක පිහිය අරගෙන බෙල්ල කපන් මැරුණා. මූ බැන්දට පස්සේ කෙල්ලව sex assault කරලා. ඇත්තටම කිව්වොත් ඌ rape කරලා...