ලංකාවේ campus ගියා ඕනි එකෙක් දන්නවා මේ සිංදුව ගැන. අදටත් අපි මෙහෙම නිදහසේ ඉගෙන ගන්නේ අපි වෙනුවෙන් ජීවිත, ලේ, කඳුළු, දහදිය පුද කරපු ඒ ශිෂ්ය වීරයෝ නිසා කියල. එහෙම පිරිසක් ගැන කියවෙන මේ වගේ ගීතයක් විකෘති වෙනකුට හිතට දුකයි. :sorry::sorry:
ගීතයක ශබ්ධ රසය විතරක් නෙවෙයි අර්ථ රසයකුත් තියනවා කියල අපි...