දැන් එන discovery එක නම් අවුල් මචං. ඉස්සර ආපු discovery 135 එක හොඳයි. මම පාවිච්චි කරන්නේ ඊට පස්සේ අපු discovery 125 එක.
දැන් අවුරුදු දෙකකට වැඩි. 30000 km දුවලා තියනවා. කිසිම ලෙඩක් නෑ. හැබැයි මචං 2500 km වලින් හරියටම service ටික කරා. අනිත් bike ගැනනම් වැඩිය දන්නේ නැ.