Mazda demio 2000 model එක ගැන මොකද කියනේ මචෝ ...
පාවිච්චි කරන ඇය ඉන්නවනම් විස්තර ටිකක් කියන්නකෝ....
:P:P:P:P
නැත්තම් පරණ thead හරි තියනවනම් හොයල දෙන්නකෝ....
:rofl::rofl::rofl::rof
Brand: Mazda
Model year: 2000
Condition : Used
Transmission : Automatic
Model : Demio
Body type : Hatchback...