Starlet EP82 මේ ගානට වටිනවද ??
මේ car එක මේ ගානට වටිනවද කියපල්ලකෝ ........
Brand:Toyota
Model year:1993
Condition:Reconditioned
Transmission:Manual
Model:Starlet EP82
Body type:Hatchback
Fuel type: Petrol
Engine capacity:1,300 cc
Mileage:155,000 km
අන්තිම 12ක් කියනවා ......
මොකද හිතන්නේ...