Starlet EP82 මේ ගානට වටිනවද ??

PB_rat

Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    Starlet EP82 මේ ගානට වටිනවද ??

    මේ car එක මේ ගානට වටිනවද කියපල්ලකෝ ........

    Brand:Toyota
    Model year:1993
    Condition:Reconditioned
    Transmission:Manual
    Model:Starlet EP82
    Body type:Hatchback
    Fuel type: Petrol
    Engine capacity:1,300 cc
    Mileage:155,000 km

    cropped.webp

    cropped.webp

    cropped.webp

    cropped.webp



    අන්තිම 12ක් කියනවා ......
    මොකද හිතන්නේ ????


    http://ikman.lk/en/ad/toyota-starlet-ep82-1993-for-sale-kandy-16
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මම බලන්න ගියා බං. condition අවුලක් නෑ වගේ.
    හෙට garage ඒකක බුවෙක් එක්ක යන්නම් කියල බැලුවේ.

    floor board komada?body eka?
     

    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    floor board komada?body eka?

    මට තේරුන විදිහටනම් හොඳයි මචං.
    දිරුම් එහෙමනං නැ.
    වැඩිය තේරුමක් නැති නිසා තව කව්රුහරි එක්ක යන්න හිතන් ඉන්නේ.

    මේ ගාන ගැන මොකද හිතන්නේ?
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මට තේරුන විදිහටනම් හොඳයි මචං.
    දිරුම් එහෙමනං නැ.
    වැඩිය තේරුමක් නැති නිසා තව කව්රුහරි එක්ක යන්න හිතන් ඉන්නේ.

    මේ ගාන ගැන මොකද හිතන්නේ?

    gananm shape wage.et etn awurudu 23k paranai neh :baffled: enisa hodata check krapan. engine eka ahema gewena kale dan.hodata bapan start karala tikak tyala amuthu sadda ahema anawada kiyala.miss ahema anawada balapan.
     
    • Like
    Reactions: PB_rat

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    I bought a 4 door EP82 and GT conversion ongoing. 11.50 ta illpan. 1993 ne. aniwa 11.50 ta dei
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    wahane dan kota uda. conversion ekata galawala. thel keruwa palenna. hoda wahane. dirum thiyenawada kiyala hodata balapan. yata ringala balapan poddak. hoda wahane. look ekath hodai.