**බස් රථයේ අසුන, ඊනියා සමානත්වය සහ ශ්රී ලාංකේය සංස්කෘතියේ සැබෑ උරුමය**
මෑත කාලයේ සමාජ ජාල සහ විවිධ මාධ්ය ඔස්සේ කතාබහට ලක්වන, බස් රථයක ගමන් ගන්නා ස්වාමීන් වහන්සේ නමක් අසල කාන්තාවක අසුන්ගෙන සිටීම සහ ඇය නැගිට අසුන ලබා නොදීම සාධාරණීකරණය කරමින් ඇතැමුන් ගෙන යන තර්කයන් අප සමාජයේ සංස්කෘතික පිරිහීම...