අපේ ගේ අපිම හදා ගනිමු
"හරියට ටයිල් අල්ලමු" කියන ත්රෙඩ් එකට ලැබුනු ප්රතිචාරත් එක්ක තවත් වැදගත් වෙයි කියල හිතෙන කරුනු ඇතුලත් ත්රෙඩ් එකක් දාන්නයි මේ ලෑස්ති වෙන්නේ.....
නිවසක් කියල කියන්නේ අපි හැමෝගෙම සිහිනයක්.... තමන්ගෙම කියල සුන්දර නිවහනක් හදා ගන්න එක හැමෝගෙම අනාගත බලාපොරොත්තු අතර ප්රධාන...