bump
Elakiri Thread ekak ara...Water proof seen eke karanne kohomada mokadda eke use karannne gum ekak da...kiyahanko macho.. mame okkoma mula idan balan ava..REP 6+ ADDED
water proofing paint එකක් තියනවා.... එහෙම නැත්නම් water resisting හැකියාව තියන tile glue වර්ග තියනවා... paint එක ලාබයි වගේම efective.
watina thread ekak kolla...
thanx..mamath me gena interesting eke hitiye
Mama dakala theyanawa samahara bassla dathi handen kolapu gaala allanawa.thawath samaharu chocolate biscuit eke wage tile eka madata cement kolapu gaala allanawa. Hodama de mokakda?
Me dawas wala tile karanna ganan kohomada? (16x16)
Tile karala gasthu gewanna bima maninne kohomada? ( floor area / scating)
Thanks again machan. Good thread.
ඔය chocolate biscuit ක්රමය නම් අනුමත කරන්න බෑ සහෝ හේතු කිහිපයක් නිසා.....
Floor / wall = Sqr. meter or Sqr. feet
Skirting = Running meter / Running feet
ela muchan++
ela bump.
good post machn...++
ekmanata anith tikath dapan...
machan mata meka gena poddak kiyadeepan
Chinese tile gena ube adhasa mokakda ? double layer eka awlak nedda ?
හැම chinese ටයිල් එකම හොඳ නෑ... නමුත් ඔක්කොම නරකත් නෑ... හොඳ chinese ටයිල් වර්ගත් තියනවා.... ලංකාවෙ නම ගිය ටයිල් වල quality එකට ගොඩක් සමාන chinese ටයිල් තියනවා ගොඩක් අඩු මුදලට. නමුත් හැමදේම නිවැරදි තෝරාගැනීම මත තීරනය වෙනවා....
ස්තුති සහෝ