බ්ලොක් චේන් එකෙන් නිවන් යන්න හදන එකෙක් දැක්කමයි මේ :unsure: :unsure: :unsure:
සෝවාන් වෙලා වගේ බන කිව්වට මොකෝ පෝස්ට් අයින් කරපු එකට අප්සට් ගිය පාරට මුගේ ඔලුවෙ රැම් එකේ තිබ්බ ඒවා ඩම්ප් වෙලාද කොහෙද මේ ත්රෙඩ් එකට :lol::lol::rolleyes:
අදාලම නැති ඒවා ටිකක් ඉමෝජි එක්ක මික්ස් එකේ වමනෙ කරල තියෙන්නෙ මේකෙ