ඔව් :( :(
දැන් ඉස්සර වගේ කැවිලි හුවමාරු කරගන්නෙත් නෑ :no: :no:
කැටගහන්නත් කවුරුත් නෑ :no: :no:
අවුරුදු උත්සවයක් විතරයි තියෙන්නෙ ඒවගෙත් කොහා කෑගහන සෞන්ඩ් ඉස්පීකර් වලිං දාල කොහෙක් කෑගහනව ඇහුනෙවත් නෑ :no: :no:
කජු ගස් කපල තාප්ප ගහල :( :(
වවුල්ලු ලයිට් වයර් වල එල්ලිලා අවසන් ගමන් ගිහිං :( :(