1. WhiteWalker

    සින්හල කොලම් නාට්ය කවී/ගීත උදවු

    බොටත් එසේම වේවා :yes: :yes:
  2. WhiteWalker

    New Year

    නෑ‍යො එන හින්ද අප්පිරියයි තමා :sorry: :sorry: නෑයො නැතුව නිකං උත්සවේ විතරක් තිබ්බ නම් කමක් නෑ :yes: :yes:
  3. WhiteWalker

    පැනමා පිළිබද චම්පිකගෙන් නිවේදනයක්

    මෙයත් නළුවෙක් නෙමේ මොලයක් :yes: :yes:
  4. WhiteWalker

    ek kaba ඇදීම++2016 team Members ඕනේ+top 50 only+

    මට මේකෙ වෙන දේවල් තේරෙන්නෑ ඕයි :no: :no: කවුරු හරි කියාංකො කොහොමද තමන් ඉන්න කණ්ඩායටම සහයෝගය දෙන්නෙ ? :sorry: :sorry: මීට කලින් කඹයක් ඇදල නෑ :no: :no:
  5. WhiteWalker

    ජොෆ්‍රි මැරුණ එක නම් දුකයි බං ඌ ඔයිට වඩා විඳවන්න තිබ්බ :( :(

    ජොෆ්‍රි මැරුණ එක නම් දුකයි බං ඌ ඔයිට වඩා විඳවන්න තිබ්බ :( :(
  6. WhiteWalker

    සසරම එපා වුණා

    තනියම තමා බං යන්නෙ චැනල් කරපං කායික වෛද්‍යවරු වගේ නෙමේ මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරු ගාවට චැනල් කරන්න රෝගීන් එන්නෙ හෙන අඩුවෙන් බං :) :) කොහොමත් රෝගිය එක්ක ගොඩක් කතා කරන්න ඕනෙ නිසා එක දවසකට චැනල් කරන්න ගන්නෙත් හෙන පොඩි ප්‍රමානයක් දෙතුන් දෙනෙක් වගේ සමහර වෙලාවට :) :) අවුලක් නෑ ගිහිං බලපංකො :) :)
  7. WhiteWalker

    සසරම එපා වුණා

    ගෙවල් වල අයට පැහැදිලි කල්ල දීපං :) :) තේරුම් ගන්නැත්තං කසාදයක් ගැන කතා කරන හැම වෙලේම නෑහුනා වගේ ඉඳපං ගනං ගන්නැතුව :) :) විරුද්ධව කතා කරන්න යනවට වඩා නෑහුනා වගේ හිටියාම කියල එපා වෙනව :) :) නැත්තං ආතර් සී ක්ලාක් වගේ රටින් පැනල පලයං :baffled: :baffled: බලෙන් බැන්දුව අතෑරිය පැන්න ලංකාවට :baffled...
  8. WhiteWalker

    සසරම එපා වුණා

    උඹ මනෝවෛද්‍යවරුන්ගෙන් බෙහෙත් අරං නෑ :lol: :lol: ගිහිං බලපං උණට හෙම්බිරිස්සාවට බෙහෙත් දෙන අය වගේ නෙමේ සුහදව ප්‍රශ්නෙ කතා කලෑකි :yes: :yes: උඹ ගේ කියල එහෙම උඹ දිහා අමුතු විදිහට බලන්නෙ එහෙම මොකුත් ප්‍රශ්න නෑ :) :)
  9. WhiteWalker

    සසරම එපා වුණා

    බඳීන්නැතුව ඉඳපං බං :yes: :yes: බැඳපු උන් විඳෝන විඳවිල්ල දැක්කාම හෙටරෝසෙක්ශුවල් උන්ටත් බඳින්න එපා වෙනව උඹ ඒ අතින් වාසනාවන්තයි :yes: :yes:
  10. WhiteWalker

    සිරාවටම බං ඌ මැරෙනව දැක්ක දවසෙ මම හරියට කෑවෙත් නෑ බං දවසම ඒක ගැන කල්පනා කලා බං :( :( මෞන්ටන් වගේ...

    සිරාවටම බං ඌ මැරෙනව දැක්ක දවසෙ මම හරියට කෑවෙත් නෑ බං දවසම ඒක ගැන කල්පනා කලා බං :( :( මෞන්ටන් වගේ යෝදයෙක්ව ගේමක් නැතුව වයිනුත් බීල, ආමර් එකක් වත් නැතුව ඉස්සරහට ගිහිං දණ ගැස්සුව කෙනා පොඩි මිස්ටේක් එකක් නිසා ඔලුව චප්ප වෙලා මලා :( :( තාමත් ඒක මතක් වෙද්දි හෙන අමුතු හැඟීමක් දැනෙන්නෙ බං :( :( ඔලුව චප්ප...
  11. WhiteWalker

    ඒ කියන්නෙ උඹ 4 බලල ඉවරනෙ :D:D කොහොමද ප්‍රින්ස් ඕබරින් මැරුණ විදිහ :sorry: :sorry: today is not...

    ඒ කියන්නෙ උඹ 4 බලල ඉවරනෙ :D:D කොහොමද ප්‍රින්ස් ඕබරින් මැරුණ විදිහ :sorry: :sorry: today is not the day I die :( :(
  12. WhiteWalker

    Game of Thrones Fans

    ඒකත් ඇත්ත වෙන දේ කලින් කියන්නෑනෙ :baffled: :baffled:
  13. WhiteWalker

    Game of Thrones Fans

    ALL MEN MUST SERVE :yes: :yes:
  14. WhiteWalker

    එල දැම්ම :D :D

    එල දැම්ම :D :D
  15. WhiteWalker

    ගිය අවුරුද්දෙ කඹේ වගේද :D :D අදින තැන ලින්ක් එකක් දීපංකො :baffled: :baffled:

    ගිය අවුරුද්දෙ කඹේ වගේද :D :D අදින තැන ලින්ක් එකක් දීපංකො :baffled: :baffled:
  16. WhiteWalker

    නිදාගන්නෙ කොහොමද ?

    නිදාගන්නෙ කොහොමද ? රස්නෙ නිසා ජනේලෙ ඇරං නිදාගන්නෙ ඊයෙත් කනට මැස්සෙක් ගියා අදත් තව පොඩ්ඩෙන් යනව නින්ද ගිහිං හිටියෙ නැති නිසා ටක් ගාල ගසල දැම්ම :dull: :dull: කනට මැස්සො යන්නැතුව නිදාගන්නෙ කොහොමද ? :dull: :dull: කොට්ටෙන් මූණ වහං නිදාගන්නව හීතල කාලෙට නම් මේ රස්නෙට බෑ :no: :no: කනට පුලුං කෑල්ලක්...
  17. WhiteWalker

    Gym ekak ganna hitai Sinhalayo!

    ජිම් මොකටද ගෝඩ් හෙවි පුසීලව උස්සපංකො :lol: :lol: අපරාදෙ අර ගෙට ආපු තලගොයාවත් උස්සන්න තිබ්බ හෙවි ස්ටුපිඩ් ලිසාඩ්, හෙවි ස්ටුපිඩ් ලිසාඩ් කිය කිය :baffled: :baffled: තව වීඩියෝ එකක් කරපං දෙයියෝ :baffled: :baffled:
  18. WhiteWalker

    Programming වැඩ්ඩො එන්ඩෝ

    පැහැදිලි නෑ :no: :no:
  19. WhiteWalker

    Who is that ?

    ඕව ගොතපු කතා බං :dull: :dull: බල්ලෙක් නැතුව ඕක පූසෙක්ට කලා කියල අහල තියෙනව අයිසැක් නිව්ටන් :dull: :dull: අනික නිව්ටන්ට ලමයි හිටියෙ නෑනෙ ඌ බැන්දෙත් නෑනෙ :no: :no: ජනප්‍රවාද විතරයි :dull: :dull:
  20. WhiteWalker

    Vampire movie help

    ඕකිට විතරක් නෙමේ බං හැම වැම්පයර්ටම සන්ලයිට් එකේ යන්න බෑ බං :baffled: :baffled: උන්ගෙ ඇඟට ඉර එලිය වැටුනාම පිච්චෙනව :sorry: :sorry: ඒකයි ලේ බොන්න රෑට එන්නෙ :yes: :yes: ඔය ෆිල්ම් එක නං නොදනී :no: :no: වැම්පයර්ල ඉන්න ෆිල්ම් වලිං නම් ඒබ්‍රහම් ලින්කන් වැම්පයර් හන්ටර් පට්ට :D :D

    No contents