1. nnjeevana

    Pen Drive

    ඔව් මචං
  2. nnjeevana

    Pen Drive

    - Disk Management වලින් Volume එක Delete කරලා ආයෙත් Add කලා - Diskpart එකෙන් Clean කරලා Format කලා - Rufus එකෙන් Non bootable කලා මේ තුනම කරලත් ප්‍රතිඵලේ එමමයි.
  3. nnjeevana

    Pen Drive

    මචංලා Windows 10 ගහන්න පාවිච්චි කරා ට පස්සේ පෙන් drive එක TV එකේ Photocopy machine එකේ එහෙම detect කරන්නේ නැහැ. Non bootable විදිහට convert කළා ඒත් එමමයි. මට මේකට පොඩි උදව්වක් දීපල්ලකො
  4. nnjeevana

    Roaming

    තෑම්ස් භොක්ක
  5. nnjeevana

    Roaming

    මචංලා සති දෙකකට විතර ඉන්දියාවේ යන්න හිතන් ඉන්නවා. ලාබම roaming පැකේජ් එක මොකක්ද ? නැත්නම් airport එකෙන් ඉන්දියාවේ සිම් එකක් ගන්න එකද ලාබ? Calls වලට වඩා data වලට තමයි ගොඩක්ම උවමනා වෙන්නේ
  6. nnjeevana

    Redmi Rom

    මගේ redmi 14c ෆෝන් එක chaina region එකක්. ඒ මගුලේ ගූගල් whatsapp facebook මෙලෝ මඟුලක් නෑ. මේකට මට taiwan හරි EU හරි රොම් එකක් ගහන්න සප් එකක් දෙන්ඩලා
  7. nnjeevana

    Windows 11 Case

    (y) (y)
  8. nnjeevana

    Windows 11 Case

    Additional RAM එකයි HDD දෙකයි අයින් කරලා update එක දැම්මා. දැන් වැඩේ ගොඩ ස්තූතියි යාළුවනේ දුන්න සප් එකට
  9. nnjeevana

    Windows 11 Case

    ow machan AMD Radeon R5 430
  10. nnjeevana

    Windows 11 Case

    BLUE SCREEN ආපු QR එක SCAN කලාම STOP CODE කියලා page එකකට LINK වුණා. හැබැයි ඒකේ SPECIFICALLY මෙන්න මේ සීන් එක හින්දා බ්ලූ ස්ක්‍රීන් ආවා කියලා තිබ්බේ නෑ
  11. nnjeevana

    Windows 11 Case

    SSD එකට තමයි මචං වින්ඩෝස් 11 ගහන්න හැදුවේ ඒ දෙක ගලවලා ට්‍රයි එකක් දීල බලන්නම්
  12. nnjeevana

    Bluetooth Speakers

    බම්ප්
  13. nnjeevana

    Windows 11 Case

    මගේ PC එකට WINDOWS UPDATE වලින් වින්ඩෝස් 11 වලට UPGRADE කරන්න ඇවිල්ලා මම අප්ග්‍රේඩ් කළා. හැබැයි WINDOWS 11 පොඩි SLOW ගතියක් තිබ්බා. ඒ හින්දා මම ආයෙත් WINDOWS 10 ම දාගත්තා. කොහොමත් මගේ PC එක UPGRAFE කරගන්න හිටියේ. කලින් තිබ්බේ 8GB මම තව 8GB එකක් ගහගත්තා. පස්සේ SSD එකකුත් ගැහුවා ( කලින් තිබ්බේ...
  14. nnjeevana

    WIFI රවුටර

    mokakada machan CA kiyanne
  15. nnjeevana

    WIFI රවුටර

    මචංලා FB එකේ දැක්කා මෙන්න මේ ROUTER එක බැලුවහම හොඳයි වගේ. පාවිච්චි කරන අය ඉන්නවද මේකේ
  16. nnjeevana

    SSD | HDD

    මගේ PC එකට HARD DISK දෙකක් ප්ලග් කරන්න පුළුවන්. PC එක SLOW ගතියක් තියෙන නිසා SATA SSD එකක් ගහගන්න කියලා බැලුවේ. SSD එක ගැහුවම HDD එකක් ගලවන්න වෙනවා. මොකද PC එකේ HDD දෙකකට විතරයි POWER දෙන්න පුළුවන් ADAPTER තියෙන්නේ. මට HDD 2 SSD 1 තුනම ගහ ගන්න පුළුවන් විදිහක් නැද්ද

    No contents