අහිංසක සිරකරුවො ගොඩක් වහල උඩ ඉන්නව දැක්ක ටී56 දෙක තුනක් එක්ක..පව් අවි ගබඩාව කඩල සෙල්ලම් කරන්න ගන්න ඇති!![]()

අහිංසක සිරකරුවො ගොඩක් වහල උඩ ඉන්නව දැක්ක ටී56 දෙක තුනක් එක්ක..පව් අවි ගබඩාව කඩල සෙල්ලම් කරන්න ගන්න ඇති!![]()

RePost බුවා;13821789 said:යකෝ, එ 350ම මැරුනනම් මම කැමති,
උන් අහින්සකයෝ නෙවෙයි,
මිනි මරුවෝ, ස්ත්රි දුශකයෝ.....
උන්ව මරනවා නම් මම හිතන්නේ නෑ ලන්කාවේ කවුරුවත් අකමැති වෙයි කියලා...
උනේ වැරැද්දක් තමයි,
ඒත් එහෙම කියලා අස්වෙන්න ගියොත් ලන්කාවේ එකෙවත් ඉතිරි වෙන් නෑ....
අනික උබ කතා කරනවා මැරිච්ච , තුවාල උනු හිරකාරයෝ ගැන....
ඇයි යකෝ කතා කරපන්කෝ හමුදාවේ පොලිසියේ කොල්ලෝ ගැනත්....
ලැජ්ජයි උබ ගැන....
ඔන්න මම උබෙ රෙප් කපනව කියලම.....
![]()
scurvy

29ක් නම් හොදටම මදි.... මම හිතුවේ 50කට 60කට බඩු සෙට් කරයි කියල......

ආගමක් යනු මොකක්ද කියලා නොදන්න අනාතයෙක්
ආනන්ද සර්පයා දුටුවාද කියලා අහනකොට මොකක්ද වෙන අපහාසය ?![]()
RePost බුවා;13821789 said:යකෝ, එ 350ම මැරුනනම් මම කැමති,
උන් අහින්සකයෝ නෙවෙයි,
මිනි මරුවෝ, ස්ත්රි දුශකයෝ.....
උන්ව මරනවා නම් මම හිතන්නේ නෑ ලන්කාවේ කවුරුවත් අකමැති වෙයි කියලා...
උනේ වැරැද්දක් තමයි,
ඒත් එහෙම කියලා අස්වෙන්න ගියොත් ලන්කාවේ එකෙවත් ඉතිරි වෙන් නෑ....
අනික උබ කතා කරනවා මැරිච්ච , තුවාල උනු හිරකාරයෝ ගැන....
ඇයි යකෝ කතා කරපන්කෝ හමුදාවේ පොලිසියේ කොල්ලෝ ගැනත්....
ලැජ්ජයි උබ ගැන....
ඔන්න මම උබෙ රෙප් කපනව කියලම.....
මෙහෙමයි මචන්,
උබ මෙහෙම කිව්වනම් අපි එකගයි....
"""ඊයේ වැඩේ නිසා ආමි එකෙයි, පොලිසියෙයි කොල්ලො ගොඩාක් තුවාල වෙලා බන්, සමහරු මැරිලා,
පවු බන් උන් ටික, රටට කොච්චර සේවයක් කරපු උන්ද?
මේකට මම නම් හිතන්නේ ගෝටාගේ සිට ඉහල නිලදාරින් වග කියන්න ඕන ගත්ත තීරනයට...
කොහොම හරි හිරකාරයෝ මැරිච්ච එක නම් හොදයි,
ඒත් ආන්ඩුවට අපි කියන්න ඕන ආයේ මේ වගේ තීරනයක් ගන්න කොට මීට වඩා සැලකිල්ල්ක් දක්වන්න කියලා......."""'
එහෙම කීවා නම් අපි අනිවා එකගයි බන්...
උබ ගෝටාව අයින් කරන්න හදන්නේ හිරකාරයෝ මැරුන එකට....
ආමි, පොලිස් කොල්ලෝ ගැන සදහනක්වත් නෑ...
දැනටත් ආමි එකේ කොල්ලො ටිකක් කොලබ රෝහලේ පන අදිනවා....
පුලුවන් නම් උන් වෙනුවෙන් පහනක් පත්තු කරපන් උබ කර ගත්ත පව් හේදෙන්න.....
eth machan mona warada unath illa as wena jathiye ewun ape rate na.anna eka mathaka thiyaganin.

RePost බුවා;13822907 said:මෙන්න, හිරකාරයෝ ගැන දුක හිතිලා කට්ටියට...
තව කපපල්ල බන්.
මේ වගේ ඒවට උත්තර දීලා රෙප් කැපුවට දුකක් නෑ,,,
තව මාගව 2281ක් තියෙනවා....
![]()