මොන ලබ්බ කරන්නත් ටැලන්ට් එක හදා ගනින්. එතකොට මේ වගේ එක එකාගෙන් සැලරි ගැන අහන්න ඕනේ නෑ. :growl::growl::growl::growl: උඹට ඕනේ ගානක් ඉල්ලලා ජොබකට සෙට් වෙන්න පුළුවන්. මොකද මම මේ ෆීල්ඩ් එකේ ඉන්න නිසා දන්නවා ටැලන්ටඩ් ඩයල් එකක් හොයා ගන්න කොච්චර අමාරුද කියලා. වැඩියෙන්ම ඉන්නේ ඔය උඩ කමෙන්ට් කරලා තියෙන වගේ...