1. GroundZero1985

    ජීවත් වෙන්න වෙන රටකට යන්න හිතුනොත් කොහෙද &#351

    Denmark - මිනිස්සු සතුටින්ම ඉන්න රට
  2. GroundZero1985

    PHP & RUBY

    PM course content machan. But I need Ruby content. ......
  3. GroundZero1985

    LG's phones are the first to get an Android Lollipop upgrade

    G Pro එකට දෙනවාද කියලා ආරන්චියක් නැද්ද බන්.....
  4. GroundZero1985

    බලපියව් සින්හලයනි කඩුපාර හරිම ලගයි!!!

    මේ වගේ විහිළු කරන්න එපා කියපන් බන්. ගෙදර මිනිස්සු බලනවා මට පිස්සුද කියලා. මොනිටරේ දිහා බලන් බඩ අල්ලන් හිනා වෙනකොට.... :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
  5. GroundZero1985

    kathaa pothak- naaga meheyuma

    මචන් පොඩි ඉල්ලීමක් කරන්නම් තරහා වෙන්න එපා. මේ පොත් PDF කරලා අප්ලෝඩ් කරන එක නවත්වමුද ? මේ මිනිස්සු මේවා පරිවර්ථනය කරන්න, සිංහලට ගැලපෙන විදියට ලියන්න කොච්චර මහන්සි වෙනවාද බන්. ඒ කරලත් මේ පොත් වලින් විකුණගන්න පුළුවන් උපරිම උනොත් පොත් 10,000 විතර. ඒකෙනුත් එක පොතකින් 10% වගේ තමයි කතෘ භාගය ලැබෙන්නේ...
  6. GroundZero1985

    kathaa pothak- naaga meheyuma

    මේ පොත් සෙට් එකම ආනන්ද සෙල්ලහේවා මහතායි තව කෙනෙකුයි (නම දැන් මතක නෑ බන්. බලලා දාන්නම්) සිංහලයට පරිවර්ථනය කරලා තියෙනවා බන් . මම ළග මේ පොත් හැම එකක් ම තියෙනවා. පොත් අටක් විතර තියෙනවා මේ වගේ පරිවර්ථනය කරපු. මම මේ දවස් වල ආයෙත් Sidney Sheldon ගේ Doomsday Conspiracy කියවනවා. ඒ පොත මම පළවෙනි වතාවට...
  7. GroundZero1985

    Umbe Job ekka Mokakda Ban?

    Senior UX/UI and Mobile Engineer.
  8. GroundZero1985

    Family ekakata - lankawe trips yanna honda places

    වලතරයගේ ගෙදර පලයල්ලා..... :rofl::rofl::rofl::rofl::rofl:
  9. GroundZero1985

    Shenani Fernando සුදු අක්කා

    කවුද බන් මේ අල බෝලේ.....
  10. GroundZero1985

    චිත්‍රාල් "චිටී" සෝමපාල - සින්හභූමි අලුත්

    උඹ ඇල්බම් එක ගත්තේ කොහෙන්ද බන් ?
  11. GroundZero1985

    වලතර සමග දවසක්

    එහෙනම් තලවතුගොඩින් මමත් ඇඩ් කර ගනිල්ලා.... :D:D:D
  12. GroundZero1985

    ඊශ්‍රායෙල් හුරේ!!

    පට්ටයි බන්..................... :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: මොකාද මේ ඉතිහාසයක් නොදන්න ෆයි කොටා.......... :angry::angry::angry:
  13. GroundZero1985

    Israel vs. Palestine-History about Gaza Strip conflict

    http://sphotos-e.ak.fbcdn.net/hphotos-ak-ash3/65177_449976435049852_2111478153_n.jpg
  14. GroundZero1985

    පණපිටින් ඉන්න බෝනික්කියෝ....!

    10. Valeria Lukyanova Most little girls grow up playing with Barbie dolls. Some even want to look like them. One 21-year-old has become one, or so she says. Valeria Lukyanova has become an internet sensation in her home country of Russia, claiming on her blog to be the most famed...
  15. GroundZero1985

    බලපියව් සින්හලයනි කඩුපාර හරිම ලගයි!!!

    යතෝ වලියකට යන්න ඕනේ ඇගපත හයිය තියෙන එකෙක්. බලපන්කේ මුගේ හැටි විතරක්. බට් ෂුවර් එකටම කියන්න පුළුවන් අල්ලගේ ලොල්ලෙක් කියලා. :lol::lol::lol: මූ ගැන පොඩ්ඩක් බලන්න කියලා ආරක්ෂක අංශය දැනුවත් කරන්න බැරිද බන්.
  16. GroundZero1985

    Post Your Frist Girl Friend name

    එහෙම වුනොත් මල මගුලක් වෙන්නේ. කමක් නෑ මමත් දාන්නම් කෝ. දැන් ඉන්න කෙල්ල කිරියේ නෑ. ඉන්නේ බුකියේ විතරයි. මට නම් පළවෙනියටම සෙට් වුනේ චතුරිකා කියලා කෙල්ලෙක්. දැන් නම් කොහේ ඉන්නවාද කියලා දන්නේ නෑ.. :(:(:(:(:(:(:(:(
  17. GroundZero1985

    මෙන්න මෙහෙමයි මුන් අපිට කෙලෙව්වේ

    උඹ කියන කථාව හරි බන්. කොහොම හරි මේ ගිහි පැවිදි සම්බන්ධය ආයෙත් ගොඩනගන්න ඕනේ. පාට පක්ෂ වලට බෙදිලා කරන මේ විගඩමත් නවත්වන්න ඕනේ. ජාතියක් ජන්මයක් නැති පරයන්ට මේ රට පාලනය කරන්න දෙන්න බෑ. ගිහි පැවිදි සම්බන්ධය ගොඩනැගුවොත් සිංහල නායකයෙක් ඇති කරන එක නිකන්ම වෙන වැඩක්.
  18. GroundZero1985

    මෙන්න මෙහෙමයි මුන් අපිට කෙලෙව්වේ

    උඹ කියන කථාව ඇත්ත බන්. අපේ අම්මගේ පවුලේ 13 දෙනෙක් ඉදලා තියෙනවා.
  19. GroundZero1985

    සින්හල කඩ..

    මොකෙක් හරි මේ ලිස්ට් එක Excel ෆයිල් එකකට දාලා දෙනවානම් මම හදන වැඩේ පටන් ගන්නම්. පොත් කඩ නම් ගොඩක්ම සිංහල අයගේ. පොඩ්ඩක් කවුරු හරි හොයලා බලන්න කොල්ලුපිටියේ තියෙන Makeen කියන එක කාගෙද කියලා. මොන කතෘ අයිතිද බන්. අපි කවුරුවත් නොකරපු දෙයක් උෟ කරනවා. නිකන් මේ කතෘ අයිති කියලා උගේ වැඩේට අකුල් හෙලන්න...
  20. GroundZero1985

    Stand Against Racism (lol :P)

    පට්ටයි බන්. මමත් මේක FB ප්‍රොෆයිල් එකට දා ගත්තා.

    No contents