1. P o o L

    අපි රැප් සීන් එකේ ඉන්නෙ

    මනස විකෘත්ති වෙච්ච අසරණ කොල්ලො ටිකක් අල්ලගෙන ඔවුන්ගෙ මුලු ජීවිතයම විනාශ කරලා දානවා පව් :(:(:(
  2. P o o L

    KDU යන්නේ කොහොමද Campus Help

    ඔසී පලයං :baffled:
  3. P o o L

    ඇයි ඇස්ට්‍රා මාගරින් හොඳ නෑ කියන්නෙ

    කොහෙද ගන්න තියෙන්නෙ :sorry:
  4. P o o L

    ලාබයි ලාබයි ඉඩම්

    ලාබයි ලාබයි ඉඩම් ලංකාවේ ලාබම ඉඩම් තියන පැත්ත කොහෙද ? වතුර තියන ඉඩම්
  5. P o o L

    ඇයි ඇස්ට්‍රා මාගරින් හොඳ නෑ කියන්නෙ

    කොප්පරා වලින් ගන්න එක කන්න හොද නෑ පොල්කිරි හින්දලා ගන්න එක තමයි කන්න හොද
  6. P o o L

    ඇයි ඇස්ට්‍රා මාගරින් හොඳ නෑ කියන්නෙ

    ඔව් විශේෂයෙනම කිචන් එකේ තියලා නම් කන්න හොඳම නෑ :sorry:
  7. P o o L

    මේ ෆාදර් ඇත්තටම කතෝලිකද?

    දුක් වෙන්න මක්කටැයි ඔයා ඔයාලට 9% තියන එක 15% වගේ කරගන්න පුලුවං ඉක්මනටම :)
  8. P o o L

    Hucth

    බොරු දාන්න එපා ප්ලීස් :frown:
  9. P o o L

    කොන්ඩේ කළු කරන්නේ මොනවයින්ද?

    ගල් අගුරු කුඩු කරලා පල්ප් එකක් හාදා ගන්න
  10. P o o L

    බයිපාස් සැත්කම

    බයිපාස් කරලා නෑ බැලුමක් යැව්වා කාලෙකට කලිං දන්න කෙනෙක් නවලෝක එකේ තමයි කලේ. කකුලෙං යැව්වෙ මූනට පෙට්ටියක් දානවා කිව්වා සර්ජරි එක පේනවට හැබැයි පස්සෙ දන්නෙ බැලුම යැව්වම 10y වලට වඩා ජීවත් වෙන්න බෑලු :(
  11. P o o L

    ලස්සන_බිරිඳක්

    මට හිතුන එකම හිතිලාහ් :lol:
  12. P o o L

    Ravanas bingeya found

    මම මේ කතා කලේ අව්ව වැස්ස ගැන නෙවෙයි :baffled:
  13. P o o L

    Ravanas bingeya found

    එහෙම කෙල්ලමල්ක් නෑ බං. කටුවෙං කෙටුවත් මිටියෙං ගැහුවත් කෙමිකල්ස් වලිං දියකරලා ගල් සුමට කරන්න පුලුවං :lol: මෙතන වෙලා තියෙන්නෙ ඒක නිමෙයි දීර්ග කාලින දේශගුණික විපර්යාස වලට භාජනය වීම මගිං කැපුම් ගල් සුමට වීම :) ඔය ගල් අස්සෙ රිංගලා හොයන්න පුලුවං කෙහෙල්මලක් නෑ. අගමික නැඹුරුවක් නිසා කරන මගුලක් නෙමෙයි...
  14. P o o L

    SLT ඩේටා 100%

    :lol:
  15. P o o L

    One Finger Revolution..

    තරහව, වෛරය, පළිගැනීම, කාම රාගය නිසා ඔබේ සිත පිරිහී ඇත.:(
  16. P o o L

    BIOS updated

    හොදට බලපං උබ වෙන මොකක් හරි කරලා ඇත්තෙ :baffled:

    No contents