1. P o o L

    ළමයි

    පිලිතුරක් දෙනවා මනුස්සයො පැහැදිලි කීරිමකුත් එක්කම :dull:
  2. P o o L

    A/L කරපු උන් වරෙල්ලා

    මට නං කිසිම පේපර් කොලිෆිකේෂන් එකක් නෑ :(
  3. P o o L

    ළමයි

    ළමයි තිදෙනෙකු සිටින පවුලක. වැඩිමහල් සොහොයුරන් දෙදෙනා අදක්ෂ කුලෑටි ළමුන් දෙදෙනෙකු නම් අනිකුත් අනෙක් සොයුරා දක්ෂ අයෙකු විය හැකිද ? Hint | සියළුම දරුවන් එකම දෙමාපියන්ගේ බව සලකන්න. :D
  4. P o o L

    රංජන් රාමනායකගේ A/L ප්‍රතිඵල

    ප්‍රථිඵලය 100% නිවැරදි බව අඟවන්න :P
  5. P o o L

    Best guard dogs for families...

    බල්ලා මොන වර්ගයේ උනත් පොඩි කාලෙ හිදං හුරත්ලේට හැදුවොත් ඌ හපන්නෙ නෑ :)
  6. P o o L

    හිරු හෙළුවෙන්

    බයියො හිතං ඉන්නෙ O/l ෆේල් උනාම එතනින් එහාට ඉගෙන ගන්න බෑ කියලා :lol:
  7. P o o L

    There is no place of cruelty in this world. ...

    ලිබියාවට උනේ නියුක්ලියර් ප්‍රොජෙට් එකක් පටං ගත්ත එක ඉරාකයට එහෙම උන් තෙල් වෙනුවට ගෝල්ඩ් එකතු කරන්න ගියපු එක සුද්දා කලේ ප්‍රශ්ණ ඇති කරලා ඒවා මැඩ පවත්වපු එක. ඒක මෙතනට අදාල නෑ
  8. P o o L

    තේරුම හොයලා දෙන්න

    එයා කියලා තියෙන්නෙ ඒ නමින් හදුන්වන ඇට වර්ගය ගැන මම අදහස් කරන්නෙ ඒක නෙමෙයි මේ වචනයට තේරුමක් තියනවා අන්න ඒක
  9. P o o L

    තේරුම හොයලා දෙන්න

    රුද්‍රාක්ෂ කියන නමේ තේරුමයි මට දැනගන්න ඕනෙ :(
  10. P o o L

    තේරුම හොයලා දෙන්න

    එහෙම වෙන්නත් පුලුවං :)
  11. P o o L

    There is no place of cruelty in this world. ...

    බහුතර කැමැත්ත හැම විටම සාධාරණ නෑ. ලංකාව වගේ ග්‍රෝත්‍රික අදහස් තියන මෝඩයන්ට ඩ්‍රිම්ක්‍රොසි වල තියන නිදහස තේරුම් ගන්න බෑ :sorry:
  12. P o o L

    There is no place of cruelty in this world. ...

    ඔන්න කිව්වා කතාවක් :baffled:
  13. P o o L

    RMV පගා_මරුවා මූ නේද

    කමෙට් බලලා පිස්සු වගේ. සිරිසේන මහත්තයගෙ වැඩේ දිගටම අරං යයි. :baffled:
  14. P o o L

    sujatha senaratne ma'am

    දුකට කියන කතා ද සතුටට කියන කතා ද :baffled::P
  15. P o o L

    There is no place of cruelty in this world. ...

    වැරදි හදාගෙන ඉස්සරහට යනවද. වැරදී කියලා දැනගෙනම වැරදි කරනව ද :baffled:
  16. P o o L

    RMV පගා_මරුවා මූ නේද

    උබලා මහ බලු මිනිස්සු බං. උබලා පගා දෙන නිසයි උං ගන්නෙ. පගා දීලා වැඩේ කරගෙන අහිංසකයෙකුගෙ රස්සාව නැති කරන්න හදනවා ලැජ්ජයි. :frown:

    No contents